03 September 2015
RSS Facebook Twitter   

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර මේජර් ජනරාල් උභය මැදවලට !

ubaya medawalaඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර සඳහා මේජර් ජනරාල් උභය මැදවල මහතා පත්කොට ඇත. 
 
ජනවාරි 08 වැනිදා ජනතා විජයග්‍රහණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට භුක්තිවිඳීමට හැකිවූයේ මේජර් ජනරාල් උභය මැදවල මහතාට පිංසිද්ධ වන්නටය. 09 වැනිදා අළුයම සිදුවීමට නියමිතව තිබූ හමුදා කුමන්ත්‍රණය ව්‍යවර්ථ වූයේ මේජර් ජනරාල් උභය
Read more...

හො.රා. ට එරෙහිව හලාවත ජනතාව වීදිබසී

mr surpriseකුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට එරෙහිව හලාවත ජනතාව වීදිබැස විරෝධය දක්වමින් සිටින බව වාර්තා වේ. අද (06) හලාවත ප්‍රදේශයේ පැවැත්වීම නියමිත රැස්වීම්වලට සහභාගිවීම සඳහා මහින්ද රාජපක්ෂ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක මිල්රෝයි ප්‍රනාන්දුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වී තිබේ.
Read more...

සිසුන්ට ජල ප්‍රහාර එල්ල කලේ අත්වැරදීමකින් - පොලීසිය

picketingඊයේ (05) කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පවත්වන ලද විරෝධතාවයට ජල ප්‍රහාර එල්ලකරනු ලැබුවේ අත්වැරදීමකින් බව පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිසුන්ගෙන් සමාව ගෙන තිබේ. Read more...

සිහිනය සැබෑ වන විට නසීමා නික්ම ගොසිනි

nasima houseබ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් අද(05) සිදු කෙරුණාග ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග කෙරුණා. Read more...

පක්ෂය ආරක්ෂා කිරීම සඳහා පළමුව රට හැදිය යුතූයි - චන්ද්‍රිකා බණ්ඩාරනායක

chandrika kumarathunga 05ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමට නම් පලමුව රට හැදිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය මේ බව පැවසුවේ පවතින තත්වය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහිය. Read more...

Four Wheel රැළියට එරෙහිව පරිසරවේදීන් මානව හිමිකම් කොමිසම හමුවට

four wheelhr1යුද හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four Wheel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අද පරිසරවෙදීන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. 
Read more...

රාඩා මුල්‍ය අධ්‍යක්ෂක ජයන්ත සමරසිංහට පිස්සු හැදිලා

court hammerරාඩා මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාඩා ආයතනයේ හිටපු මුල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සමරසිංහ අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ඔහුගේ නීතීඥ අනිල් ද සිල්වා මහතා මේ බව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට දැනුම් දී තිබේ. ඒ අදාල මුල්‍ය වංචාව සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදීය. 
 
කොටුව මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා ලබන 12
Read more...

ලාංකීක අපි පැමිණ සිටින්නේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකට - CNLC

voing 05 02 oldකතෝලික ජාතික ගිහි කොමිසමෙන් අපගේ හිතවත් ශ‍්‍රී ලාංකීක පුරවැසියන් වෙත නිකුත් කෙරෙන විශේෂ පණිවුඩයයි

අප කව්රුත් දන්නා පරිදි මෙම ගෙවීයන කාල පරිච්ඡේචය තුල ශ‍්‍රීලාංකීක අපි පැමිණ සිටින්නේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථාකයකටයි. එනම් අපසැමගේ අප රටේ ඉදිරි අනාගත ගමන්මග කෙසේ වියයුතුදැයි තිරණය කිරීමේ වගකීම අප වෙත පැවරී ඇති නිසාවෙනි ඉතා දිගු දුෂණයෙන් සහ කටුක අත්දැකීමෙන් පිරි පීඩාකාරී කාලපරිච්ඡේදයකට පසු පසුගිය ජනවාරි 8 දා ජනතාව තමන් ෂතු බලය කෙරේ ප‍්‍රබල ලෙස අවදිවිය පොදු ජනතාවට වග නොතියන තම වගකීමි හා වගවීම් පැහැර හැරිය නායකයන් හා පාලකයන් නිර්දය ලෙෂ ප‍්‍රතික්ෂේප කිරීමට සාමාන්‍යය ජනයා තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සර්වජන ඡන්දය පාවිච්චිකිරීමට මැලි නොවුහ.

Read more...

එක්නැලිගොඩ අතුරුදහන් කළ කර්නල්වරුන් 2 ක් අත්අඩංගුවට?

prageeth eknaligoda2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Read more...

දෙමළ සන්ධානයට ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කරන්න අපි ඉඩතියන්නේ නැහැ...- චම්පික රණවක

champika lolonnaරට බෙදන යෝජනා ගෙන එන බවට රාජපක්ෂ පාර්ශවකරුවන් ප‍්‍රකාශ කළත්, රට බෙදන දේශපාලන යෝජනාවක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා ලඟම සිටින ජී.එල් පීරිස් මහතා බවත්, එම යෝජනාව අප විසින් පරාජය කළ නිසා ඉදිරියට රට තුළ එවැනි අනතුරක් නැතැයි එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක, පාඨලී චම්පික රණවක මහතා, 03 වෙනිදා කොලොන්නාව ප‍්‍රදේශයේ පැවති ජන රැලියකදී ප‍්‍රකාශ කළේය. Read more...

මැතිවරණ නීති කැඩූ පුද්ගලයන් 394 ක් පොලිස් අත්අඩංගුවට

maanchu2015 මහමැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 394 දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට ඊයේ (04) සවස 06.00 දක්වා කාලය තුළදී මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබේ. 
 
පොලීසියට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස පුද්ගලයන් 60 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයන් 334 දෙනා
Read more...

 

 

නවතම පුවත්