23 April 2018
RSS Facebook Twitter   

බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක් කඩවැටී අටක් මරුට

Bangladesh-Mongla-collapse-1බංග්ලාදේශයේ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් අට දෙනෙකු මියගොස් හැටකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. නිරිත දිග බංග්ලාදේශයේ වරාය නගරයක් වන මොංග්ලා ප්‍රෙද්ශයෙන් මෙම සිදුවීම වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

Read more...

අයි.එස්. සමග එක්වූ ඕස්ට්‍රේලියානු තරුණයෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරුට

Jake-Bilardi-1ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS සංවිධානය සමග එක් වූ ඕස්ට්‍රේලියානු ජාතික තරුණයෙකු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරාකයේ අන්බාර් පළාතේ රමාඩි ප්‍රදේශයේදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති අතර Jake Bilardi නැමැති

Read more...

MH370 ගුවන්යානය පිලිබඳ නිකුත් කළ වාර්තාව අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන් ප්‍රතිකේෂ්ප කරයි.

MH-370-1වසරකට පෙර අතුරුදන් වූ MH370 ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නිකුත් කර ඇති වාර්තාව එම ගුවන්යානය සමග අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ මෙම ගුවන්යානය අතුරුදන්වීමේ පළමු සංවත්සරය පැවති පසුගිය 08 වැනි දිනයේදීය.

Read more...

නයිජීරියාවේ බොකෝ හරාම් අයි.එස්.අයි.එස්. සමග එක්වෙයි

boko-haramනයිජීරියාවේ ත්‍රස්ත කණ්ඩායමක් වන බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත්  ISIS සංවිධානය සමග එකතු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ බව සඳහන් වන්නේ බොකෝ හරාම් සංවිධානය විසින් නිකුත් කර ඇති හඬ පටයකයි.

Read more...

 

 

විදෙස්