19 January 2018
RSS Facebook Twitter   

සෝමාලියාවේ අගනුවර හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

somalia-1සෝමාලියාවේ අල්-ෂබාබ් කැරලිකරුවන් විසින් එරට අගනුවර හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. මොගඩිෂු අගනුවර විදේශිකයන් රැඳී සිටින අල්-මුකරාමා නැමැති හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් මේ වනවිට දස දෙනෙකු මියගොස් තිබෙනවා. හෝටලයේ සිටි සෙසු පිරිස ප්‍රහාර මැද පළාගොස් දිවි ගලවාගෙන තිබේ.

Read more...

ගුවන්යානා අනතුර සහායක නියමුවාගේ වැඩක් - කලු පෙට්ටියෙන් හෙළිවේ

clashපසුගිය 23 වැනිදා ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේදී මගීන් 150 ක් සමග අනතුරට පත් ගුවන්යානය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. සුන්බුන් අතර තිබූ යානයේ කලු පෙට්ටිය පරීක්ෂණවලට යොමු කිරීමත් සමග මේ තොරතුරු අනාවරණය වී ඇත.

Read more...

අනතුරට පත් ගුවන් යානයේ කලුපෙට්ටිය සොයාගනී

clashප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේදී අනතුරට පත් ගුවන් යානයේ කලුපෙට්ටිය සොයාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම කලුපෙට්ටිය මේ වනවිට පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

Read more...

චීනය, ජපානය සහ ද. කොරියාව සාකච්ඡා මේසයට

china-japan-s-koreaචීනය ජපානය සහ ද. කොරියාව අතර පසුගියදා දකුණු කොරියාවේදී වැදගත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එම රටවල් තුනේ විදේශ ඇමතිවරුන් දකුණු කොරියාවේ සෝල් අගනුවරදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එවැනි සාකච්ඡාවක් පැවතියේ වසර තුනකට පසුවයි.

Read more...

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 34 ක් මරුට

india-train-clash-1ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රියක් අනතුරට ලක්වීමෙන් 34 දෙනෙක් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. දෙහෙරාදූන් සහ බරණැස අතර ධාවන වන දුම්රියක් පීලි පැනීමෙන් මෙම අනතුර සිදු වී තිබේ. මරණයට පත් වූ පිරිස තවත් ඉහළ යාහැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read more...

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත් මිලියන දෙකක් අනවසර සංක්‍රමණිකයන් වීමේ අවදානමක්

UK-EUබ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළහොත් යුරෝපා සංගමයට අයත රටවල සේවය කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන දෙකක් පමණ එක රැයකින් අනවසර සංක්‍රමණිකයන් බවට පත්වීමේ අවදානමක් ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ හිටපු නීතිපති ජෙනරාල්වරයෙකු වන ඩොමිනික් ග්‍රීව් මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

Read more...

චීනය සහ ජපානය අතර ඉහළපෙළේ සාකච්ඡා

japan-chinaචීනය සහ ජපානය අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඉහළපෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙවැනි සාකච්ඡා වටයක් පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. දෙරට අතර ඓතිහාසික ගැටලු සහ පසුගිය කාලයේදී දෙරට අතර ඇතිවූ සිදුවීම් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

Read more...

ඊශ්‍රායෙල් මහමැතිවරණයෙන් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂයට ජය

nethanyahuපසුගියදා ඊශ්‍රායෙල් රාජ්‍යයේ පැවති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට හිටපු අගමැති බෙන්ජමින් තෙන්යාහුගේ නායක්තවයෙන් යුත් දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂය සමත්ව තිබේ. මෙම ප්‍රතිඵලය සමගින් ශක්තිමත් දක්ෂිණාංශික සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නෙතන්යාහුට අවස්ථාව හිමිව ඇත.

Read more...

බ්‍රසීල ජනපතිනියට එරෙහිව ජනතාව පාරට බසී - හමුදා කුමන්ත්‍රණයකට සහාය දෙන බව කියයි !

brazil-1බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ්ට එරෙහිව එරට ජනතාව වීදිබැස විරෝධතා දක්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ස්ථාන කිහිපයකදී මෙම විරෝධතා පැවති අතර ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා එක්වී ඇති බව වාර්තා වේ. ඔවුන් පවසන්නේ පවතින රජයේ දූෂණ ක්‍රියා නැවැත්වීමට ජනාධිපතිනිය කටයුතු නොකරන නිසා ඇයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවයි.

Read more...

පාම් සුළි කුණාටුවෙන් වනවාටු රාජ්‍යයට බරපතලයි

vanuatu-2පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයකින් සමන්විත වනවාටු රාජ්‍යයේ පසුගියදා ඇති වූ සුළි කුණාටුවෙන් එරටට බරපතල ජීවිත හා දේපළ හානියක් සිදුවිය. නිල තොරතුරුවලට අනුව ජීවිත හානි 08 ක් වාර්තා වන අතර එහෙත් සත්‍ය තත්තවය මීට වඩා බරපතල වියහැකි බව සහන සේවා ආයතන පවසයි.

Read more...

මාලදිවයින් හිටපු ජනපති මොහමඩ් නෂීඩ්ට වසර 13 ක සිරදඬුවමක්

mohamad-naseed-1මාලදිවයින් රාජ්‍යයේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් මහතාට එරට අධිකරණය මගින් වසර 13 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඔහුගේ පාලන කාලයේදී එරට අධිකරණයේ විනිශ්චයකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිරදඬුවම ඔහුට පනවා ඇත.

Read more...

 

 

විදෙස්