23 July 2018
RSS Facebook Twitter   

නේපාල භූමිකම්පා අනතුර - අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත්

nepal-1නේපාලයේ කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව ඇති වූ භූමිකම්පාවෙන් පසු අතුරුදන් වී සිටින පුද්ගලයන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. රිච්ටර් මාපකයේ 7.8 ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාවෙන් මේ වනවිට පුද්ගලයන් 1800 ක් පමණ මියගොස් ඇති අතර මෙය වසර 80 කට පසු

Read more...

පාකිස්ථානු මානව හිමිකම් ක්‍රියාකාරිණියක ඝාතන කරයි

sabeenපාකිස්ථානයේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන සබීන් මෙහ්මුඩ් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. බලුකිස්ථාන ප්‍රාන්තයේ පැවති මානව හිමිකම් සාකච්ඡාවකට සහභාගි වී නැවත කරච්චි නගරයට පැමිණෙමින් සිටියදී ඇයට වෙඩිතබා තිබේ.

Read more...

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව සීතල යුද්ධයක

ukrainනැගෙනහිර යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති පිහිටුවීම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් රුසියාවට චෝදනා කර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ රුසියාවෙ යුක්රේන බෙදුම්වාදීන්ට හමුදා පුහුණුව සහ අවි ආයුධ ලබාදීමට ද කටයුතු කර ඇති බවයි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව තවමත් ප්‍රකාශ කර නොමැත.

Read more...

යේමනයේ අවතැන්වූවන්ට හදිසි මානුෂීය ආධාර ලබාදිය යුතු බව ඉරාන විදේශ ඇමති කියයි

yemanයේමනයේ ගැටුම්වලට මැදිවී සිටින සාමාන්‍ය ජනතාවට හදිසි මානුෂීය ආධාර සැපයිය යුතු බවත් ඒ සඳහා මානුෂීය ආධාර ලබාදෙන ආයතන සහ රටවල් මැදිහත් වියයුතු බවත් ඉරාන විදේශ ඇමතිවරයා අවධාරණය කරයි. මේ වනවිට සෞදිගේ නායකත්වයෙන් යුත් යේමන පාලක සභාගය හොයුති කැරලිකරුවන් වෙත

Read more...

ඊජිප්තුවෙන් ඉගෙන ගනිමු!

morsyඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි හට එරට අධිකරණය විසින් වසර 20 ක සිරදඬුවමක් නියම කර තිබේ .ඒ ඔහු ජනාධිපති ධූරය හොබවන කාලයේදී විරෝධතා කරුවන් ඝාතනයට ලක්කිරීමට වරද කරුවීම නිසයි. Read more...

දකුණු කොරියානු අගමැති ඉල්ලා අස්වීමේ තීරණයක

korea-PMදකුණු කොරියානු අගමැති ලී වාන්-කූ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය  වාර්තා කරයි. ඔහුට එල්ල වී ඇති අල්ලස් චෝදනා හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමේ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

Read more...

ඕස්ට්‍රේලියාවේ IS ත්‍රස්ත කටයුතු මැඩපැවැත්වීමට ඉරාන බුද්ධි අංශ සහාය

Iran--Ausඕස්ට්‍රේලියාවේ වර්ධනය වෙමින් පවතින IS කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මැඩපැවත්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සහ ඉරාන රජය සහයෝගයෙන් කටයුතු කිරීමේ එකඟතාවයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. දෙරට අතර බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම එකඟතාවය ඇති වී තිබේ.

Read more...

IS කැරලිකරුවන්ගේ ඕස්ට්‍රේලියානු ප්‍රහාරය අසාර්ථක වෙයි

tony-abbot-22222IS කැරලිකරුවන් විසින් ඕස්ට්‍රේලියාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුකළ සැළසුම ව්‍යවර්ථ කළ බව ඕස්ට්‍රේලියානු පොලීසිය පවසනවා. ඉස්ලාමීය රාජ්‍ය හෙවත් IS කැරලිකරුවන් පළමු වන ලෝක යුද්ධයේ සියවස් සැමරුම් නිමිති කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කර තිබේ.

Read more...

සදාම් හුසේන් පාලන සමයේ සිටි හමුදා ප්‍රධානියෙකු මරුට

AL-DOORIඇමරිකා එක්සත් ජනපදය විසින් 2003 - 2006 සමයේ බලයෙන් පහකර දැමූ ඉරාක පාලක සදාම් හුසේන්ගේ රජයේ සිටි ප්‍රධාන නායකයෙකු වන ඉසාට් ඉබ්‍රාහිම් අල් දූරි හමුදා ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඉරාක රජයේ නිළධාරීහු පවසති. මෙම ඉබ්‍රාහිම් අල් දූරි නැමැත්තා සදාම් හුසේන් පාලන සමයේ ඔහුගේ දකුණු අත මෙන් සිටි පුද්ගලයා බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read more...

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් කාම්බෝජයට

refugee 17නවුරු සරණාගත කඳවුරු වල රඳවා සිටින ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස ඇතුල් වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් කාම්බෝජයේ පදිංචි කිරීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. Read more...

අමෙරිකාවේ ජනාධිපති ධුරයට තරග වැදීමට හිලරි ක්ලින්ටන් සූදානම්

hillary clintonඅමෙරිකාවේ  2016 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්  හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් තරඟ කරන බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය. Read more...

 

 

විදෙස්