23 July 2018
RSS Facebook Twitter   

ලයිබීරියාව ඉබෝලාවෙන් නිදහස ලබයි

 

eboola-in-liberiaබටහිර අප්‍රිකානු කලාපයේ පැතිර ගිය දරුණු ඉබෝලා වසංගතය මේ වනවිට ලයිබීරියා රාජ්‍යයෙන් තුරන්ව ඇති බව වාර්තා වේ. ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
Read more...

හොස්නි මුබාරක් සහ පුතුන් දෙදෙනාට තෙවසරක සිරදඬුවමක්

hosni-mubarakහිටපු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට ඊජිප්තු අධිකරණය මගින් වසර තුන බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. ඔවුන්ට එල්ල වූ දූෂණ චෝදනා විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම වී තිබේ.
Read more...

මහා බ්‍රිතාන්‍යයේ පැරදුණු නායකයන් පෝලිමට අස්වෙති

UK-leadersඊයේ අවසන් වුණු එක්සත් රාජධානියේ මහා මැතිවරණයෙන් පරාජයට පත්වූ දේශපාලන පක්ෂ නායකයන් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී පැය කිහිපයක් ඉක්මයාමට ප්‍රථම සිය ධූරවලින් ඉවත්ව තිබේ. 
Read more...

චීනය මුහුද ගොඩකරන බවට ඇමරිකාවෙන් චෝදනාවක්

 

south-china-seaචීනය දකුණු චීන මුහුදේ ඉඩම් ගොඩකිරීම් කටයුතුවල නිරත වන බව ඇමරිකාව පවසයි. 2014 වසරේ සිට මේ දක්වා අක්කර 2000 ක් හෙවත් හෙක්ටයාර 810 ක් ගොඩකර ඇති බවයි ඇමරිකාව පවසන්නේ.
Read more...

බ්‍රිතාන්‍ය මැතිවරණය - කන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන්

 

camaronඊයේ (07) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව කන්සර්වේටිව් පක්ෂය ඉදියෙන් සිටීමට සමත්ව තිබේ. මේ වනවිට ආසන 542 ක ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර ඉන් 247 ක් කන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර කම්කරු පක්ෂයට ලැබී ඇති ආසන සංඛ්‍යාව
Read more...

බ්‍රිතාන්‍ය මහමැතිවරණය අදයි

UK-electionබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරාපත්කර ගන්නා මහමැතිවරණය අද (07) පැවැත්වීමට නියමිතව තිබේ. මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂ නායකයන් සහ අපේක්ෂකයන් ඊයේ දිනයේ සිය අවසන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත විය.
Read more...

IS නායකයන් වෙනුවෙන් ඇමරිකානු රජයෙන් ඩොලර් මිලියන 20 ක තෑග්ගක්

ISඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් IS සංවිධානයේ ප්‍රධාන නායකයන් හතර දෙනෙකු පිළිබඳව තොරතුර ලබාදෙන්නෙකුට ඩොලර් මිලියන 20 ක ත්‍යාග මුදලක් ලබාදීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.
Read more...

නේපාලයේ අවතැන්වූවන් අතර බෝවන රෝග පැතිරීමේ අවදානමක් !

 

nepal-babyනේපාලයේ භූමිකම්පාව හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන් අතර බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති බව සහන සේවා කටයුතුවල නිරතව සිටින කණ්ඩායම් පවසයි. පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැතිකම නිසා කොළරාව, අතීසාරය ඇතුළු
Read more...

තායිලන්ත පොලීසිය වනගත කඳවුරකින් මළසිරුරු 26 ක් සොයාගනී

 

thailandදකුණු තායිලන්තයේ මියන්මාර් දේශසීමා අසල කැලෑවකින් පුද්ගලයන් 26 දෙනෙකුගේ මළසිරුරු සහිත සමූහ මිනීවලක් සොයාගැනීමට තායි පොලීසිය සමත්ව තිබෙනවා. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජනතාව තායිලන්තයට පළා ඒමට භාවිතා කරන මාර්ගයේ අතහැර දමන ලද කැලෑ කඳවුරකින් මෙම මළසිරුරු සොයාගෙන තිබේ. 
Read more...

ඕස්ට්‍රේලියානු රජය ඉන්දුනීසියාවේ සිටින තම තානාපති නැවත කැඳවයි

2-ausඕස්ට්‍රේලියානු රජය ඉන්දුනීසියාවේ සිටන තම තානාපතිවරයා නැවත කැඳවීම තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියානු සිරභාරයේ සිටි ඕස්ට්‍රේලියානුවන් දෙදෙනාට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු රජයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇත.
Read more...

නේපාල ඛේදවාචකයෙන් මිලියන අටක් අවතැන්

NEPALL-1නේපාලයේ භූමිකම්පාව හේතුවෙන් අවතැන්ව සිටින ප්‍රමාණය මිලියන අටක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මින් වැඩි ප්‍රමාණයක් කත්මන්ඩු අගනුවරින් වාර්තා වේ.

Read more...

 

 

විදෙස්