20 April 2018
RSS Facebook Twitter   

බෙන් ලාඩෙන් ගේ ප‍්‍රංශ ඉලක්කය

 

bin-ladenලෝකයේ සිටි දරුනුතම ත‍්‍රස්තවාදි නායකයා ලෙස සැලකූ අල්කයිඩා සංවිධානයේ නායක බෙන් ලාඩෙන් මිය ගොස් වසර හතරකි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට කි:මී: 100ක දුරකින් පිහිටි අබොතාබාඞ් හී නිවසේදි ඔහු මරු වැලඳ ගත් ඇමෙරිකානු කොමාන්ඩෝ
Read more...

ඔසාමා බින් ලාඩන්ගේ ලිපි ලේඛන ප්‍රසිද්ධ කරයි

osama-with-bookඅල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ නිවසේ තිබී හමු වූ ඔහුට අයත් ලිපි ලේඛන 100 කට අධික ප්‍රමාණයක් ඇමරිකානු හමුදාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත. 2011 වසරේදී බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඔහුට අයත්
Read more...

ඉරාක රජය IS මර්දනයට ස්වෙච්ඡා භටයන් කැඳවයි

 

ramadhiඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට (ISIS) එරෙහිව සිදුකරන මෙහෙයුම් සඳහා ස්වෙච්ඡා භටයන් කැඳවීමට ඉරාක රජය බලාපොරොත්තු වේ. විශේෂයෙන් දැනට කැරලිකරුවන් සතුව තිබෙන රමාදි නගරයේ බලය නැවත අත්පත්
Read more...

ටෙක්සාස්හි වෙඩි හුවමාරුවකින් 09 ක් මරුට

 

texasඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර පැවති වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් නවදෙනෙකු මියගොස් ඇති බව ටෙක්සාස් පොලීසිය පවසයි. ටෙක්සාස් ප්‍රාන්තයේ waco නගරයේ සෙන්ට්‍රල් ටෙක්සාස් මාකට් නැමැත්
Read more...

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක් - දෙදෙනකු මියයයි

kabulඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපළ අසල අද (17) උදෑසන සිදු වූ බෝම්බ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තිබේ. මීට අමතරව පුද්ගලයන් 20 ක් පමණ තුවාල ලබා තිබෙන බව ඇෆ්ගන් පොලීසිය ප්‍රකාශ කරයි.
Read more...

බොස්ටන් ප්‍රහාරයේ සැකකරුට මරණ දණ්ඩනය

bostan-12013 වර්ෂයේ බොස්ටන් මැරතන් තරගය අතරතුර සිදු වූ බෝම්බ ප්‍රහාරයේ සැකකරුට එක්සත් ජනපද අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. 2013 වර්ෂයේ බොස්ටන් මැරතන් තරගය අවසන් වන ස්ථානයේදී සිදු වූ මෙම බෝම්බ
Read more...

ප‍්‍රංශ ජනාධිපති ඉතිහාස ගත මිනිසා හමුවේ!

 

france 12323‘‘මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක‍්‍රියාවලිය ගැන විවිධ විග‍්‍රාහයන්, විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමිණියේ එම මිනිසා බැහැ දැකීමට.”

Read more...

බුරුන්ඩි හමුදා කුමන්ත්‍රණය අසාර්ථකයි

 

burundiඅප්‍රිකානු කලාපයට අයත් බුරුන්ඩි රාජ්‍යයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට ජනාධිපති පියරේ නිකුරුන්සිසා රටින් බැහැරව ටැන්සානියාවේ රාජ්‍ය නායක හමුවකට සහභාගි වෙමින් සිටියදී මෙම
Read more...

අගමැති මෝඩි චීන සංචාරය අරඹයි

modi-in-chinaඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා චීනයේ නිළ සංචාරය ආරම්භ කරමින් අද (14) චීනයේ ක්ෂියෑං නගරයට පැමිණියේය. ඉන්දීය අගමැතිවරයා දින තුනක කාලයක් චීනයේ රැඳී සිටින අතර චීන ජනාධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිතයන් සමග
Read more...

කරච්චි නුවර බස්ථයකදී 43 දෙනෙකු වෙඩිතබා ඝාතනය කරයි

 

pak-attactපාකිස්ථානයේ කරච්චි නුවර බස්රථයකදී පුද්ගලයන් 43 දෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. මියගිය සියලු දෙනා ෂියා මුස්ලිම් ජාතිකයන් වන අතර තවත් පුද්ගලයන් 20 ක් පමණ තුවාල ලබා තිබේ. 
Read more...

නේපාලයේ නැවත සිදුවූ භූමිකම්පාවෙන් 66 ක් මරුට

 

nepal earthඊයේ (12) නේපාලයේ නැවත හටගත් භූමිකම්පාවෙන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි සැක කරන බව වාර්තා සදහන් කරයි.

Read more...

 

 

විදෙස්