19 January 2018
RSS Facebook Twitter   

උතුරු කොරියාව නියඟයෙන් බැටකයි

n-koreaඋතුරු කොරියාව මේ වනවිට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඒ උතුරු කොරියාවට මේ වනවිට බලපා ඇති දැඩි නියඟය හේතුවෙනි. එය පසුගිය සියවසක කාලය තුළදී වාර්තා වූ දැඩි නියං තත්ත්වය බව වාර්තා වේ.
Read more...

සිරියානු හමුදා ගුවන් ප්‍රහාරයකින් 16 ක් මරුට

syria-blastසිරියානු හමුදා සිදුකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම 16 දෙනා අතර කුඩා ළමුන් 13 දෙනෙක් සිටින බව වාර්තා වේ. සිරියාවේ ඩෙරා පළාතේ නගරයකදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
Read more...

පිලිපීන MILF කැරලිකරුවන් අවි භාරදීමට සූදානම්

 

milfපිලිපීනයේ මොරෝ ඉස්ලාමීය ලිබරල් පෙරමුණ (MILF) රජයේ සාම ක්‍රියාවලියට අවතීර්ණ වෙමින් තම අවි ආයුධ රජයේ හමුදා වෙත භාරදීමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මින්දනාවෝහිදී අවි භාරදීම සිදුවීමට නියමිත අතර මේ සඳහා පිලිපීන ජනාධිපති බෙනිග්නෝ
Read more...

ප්‍රංශයෙන් දැන ගත යුතු බොහෝ දේ තවත් ඇත.....

frane 1ප‍්‍රංශ අගමැති දරුවන්ගේ බර්ලින් දඩය ගෙවයි
''අපේ රටට අනවශ්‍යය තර්ක හෝ මතභේද අවශ්‍යය නැත. ක‍්‍රීඩාවත් ඉතාම වැදගත් විෂයක්. එය එසේ නම් මම එම වරද නැවත වරක් නොකරමි”. Read more...

ඇමරිකානු ආරක්ෂක අංශ දත්තවලට සයිබර් ප්‍රහාරයක්

 

cyber-shotඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සතු රහසිගත තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වේ. ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ චීන රජය හා සම්බන්ධ කණ්ඩායමක් විසින් මෙය සිදුකර ඇති බවයි. 
Read more...

Save the Children සංවිධානයට රටින් පිටවන ලෙස පකිස්ථානු රජය නියෝග කරයි

save-the-hildren-logoපාකිස්ථානයේ සමාජ සේවා කටයුතුවල නිරත සේව් ද චිල්ඩ්රන් (Save the Children) රාජ්‍ය නොවන සංවිධානයට රටින් පිටවන ලෙස පාකිස්ථානු රජය නියෝග කර තිබේ. පාකිස්ථානු රජයට එරෙහි කටයුතුවල නිරත වන බවට චෝදනා කරමින් මෙසේ රටින් පිටවන ලෙස
Read more...

පුටින් රුසියාව විනාශය කරා ගෙන යනවා - බැරැක් ඔබාමා

obama-in-g7වත්මන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියාව විනාශය කරා ඇදදමින් සිටින බව ඇමරිකානු ජනාධිපති පවසයි. ජර්මනියේ පැවති ජී-7 රාජ්‍ය නායක සමුළුව අමතමින් ඔබාමා මේ බව ප්‍රකාශ කර තිබේ. පැරණි සෝවියට් රුසියානු

Read more...

ඉන්දු - බංග්ලාදේශ නායකයන් දේශසීමා ගිවිසුමකට අත්සන් තබයි

modi-in-bangladeshමේ දිනවල බංග්ලාදේශයේ නිළ සංචාරයකට සහභාගි වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, දෙරට අතර දේශසීමා සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව වාර්තා වේ. ඒ අනුව දෙරට අතර
Read more...

බීජිං නගරයේ දුම්බීම තහනම්

beijingචීනයේ අගනුවර වන බීජිං නගරයේ දුම්බීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. 2011 වසරේ සිට චීනයේ ප්‍රසිද්ධ ස්ථානවල, හෝටල් හා ආපලන ශාලාවල මෙන්ම සියලු රාජ්‍ය උත්සවවල දුම්බීම තහනම් කිරීමට කටයුතු කළද එය මෙතෙක් නිසි අයුරින් ක්‍රියාත්මක නොවීය. 
Read more...

දැඩි උණුසුම නිසා ඉන්දියාවේ මියගිය ප්‍රමාණය 1700 දක්වා ඉහළට

india-heat-1මේ වනවිට ඉන්දියාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් යන ප්‍රාන්තවල පමණක් මියගිය ප්‍රමාණය 1700 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විශේෂයෙන් තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් යන
Read more...

සමූහ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් මැලේසියානු පොලීසියේ 12 අත්අඩංගුවට

malaysia-crisisමැලේසියාවේ සිදුවන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සහ එම මිනිස් ජාවාරම තුළ සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් මැලේසියානු පොලීසියේ නිළධාරීන් දෙළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ
Read more...

 

 

විදෙස්