19 January 2018
RSS Facebook Twitter   

ග්‍රීක ණය අර්බුදය - ජනමත විමසම උණුසුම් වෙයි

greeceග්‍රීසියේ ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ජනමත විචාරණය හේතුවෙන් එරට දේශපාලනය උණුසුම් මුහුණවරක් ගෙනඇති බව වාර්තා වේ. ග්‍රීසියේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ණය මුදල් ලබාදුන් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ඉදිරිපත් කොට ඇති
Read more...

ඉන්දුනීසියානු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

indonesia-clash-4පසුගියදා ඉන්දුනීසියාවේ සිදු වූ ගුවන් අනතුරට හේතුව ගුවන් යානාවේ එන්ජිම ක්‍රියා විරහිතවීම බව අනාවරණය වේ. එරට හමුදාවේ ඉහළ නිළධාරියෙකු බීබීසී වෙත මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ. 
Read more...

ඇමරිකාව හා කියුබාව අතර තානාපති සබඳතා

Cuba--USAඇමරිකා එක්සත් ජනපදය හා කියුබාව අතර තානාපති සබඳතා ඇරඹීමට සූදානම් බව ඇමරිකානු ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ. ඉදිරියේදී දෙරටෙහි  තානාපති කාර්යාල වොෂින්ටන් නගරයේ සහ හවානා නගරයේ විවෘත කිරීමට නියමිතය. 
Read more...

ඉන්දුනීසියා ගුවන් අනතුරෙන් පස්දෙනෙක් මරුට

indo-1ඉන්දුනීසියානු හමුදාවට අයත් ගුවන් යානයක් හදිසියේ කඩාවැටීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඉන්දුනීසියාවේ මෙඩාන් නගරයේදී මෙම අනතුර සිදුවී ඇති අතර එම ගුවන් යානය නිවාස දෙකක් මතට කඩාවැටී ගිනිගෙන
Read more...

නව AIIB බැංකුව සඳහා ගිවිසුම් අත්සන් කරයි

AIIBලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවට විකල්පයක් ලෙස චීනයේ මූලිකත්වයෙන් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) නමින් නව බැංකුවක් චීනයේ මූලිකත්වයෙන් ආරම්භ කොට තිබේ. මේ සම්බන්ධයෙන් පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ
Read more...

ග්‍රීසියට අඳුරු හෝරාවක් -මුදල් ඇමති

greece bankමූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ග්‍රීසියට ලබා දෙන හදිසි ණය ප්‍රමාණය ඉහල දැමීම යුරෝපා මහ බැංකුව ප්‍රතික්‍ෂේප කර තිබේ. පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ග්‍රීක රජය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. Read more...

යුරෝපා සංගමයෙන් සංක්‍රමණිකයන්ට තවත් අවස්ථාවක්

EU-Refugeeයුරෝපා සංගමයට අයත් රටවල් වෙත සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන පුද්ගලයන් තම රටවල පදිංචි කරවීම සම්බන්ධයෙන් නව එකඟතාවයක් ඇතිවී තිබේ. ඒ අනුව සංක්‍රමණිකයන් 40,000 තම රටවලට භාරගැනීමට යුරෝපා සංගමයට අයත් රටවල නායකයන් තීරණය
Read more...

සිරියාවේ ගැටුම් උත්සන්න වෙයි

siriya-1සිරියානු පාලනයට එරෙහි සටන්වදින ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (ISIS) සටන්කාමීන් උතුරු සිරියාවේ, තුර්කි-සිරියානු දේශසීමාවේ පිහිටි කොබානේ නගරයට දැඩි ප්‍රහාරයක් එල්ලකොට තිබේ. එම නගරයේ ආරක්ෂාවට සිටින කුර්දි හමුදා සමග
Read more...

ඇමරිකාව ප්‍රංශ ජනාධිපතිවරු පිළිබඳ ඔත්තු බලලා - විකිලීක්ස්

 

franceඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ඒජන්සිය (NSA) 2006 - 2012 අතර කාලයේදී ප්‍රංශ ජනාධිපතිවරුන් පිළිබඳ ඔත්තු බලා ඇති බව විකිලීක්ස් පවසයි. ජැක් චිරාක්, නිකොලායි සාර්කෝසි සහ ෆ්‍රන්සුවා ඔර්ලොන්ද් යන ජනාධිපතිවරුන් පිළිබඳව මෙසේ ආරක්ෂක ඒජන්සිය විසින් රහසිගතව තොරතුරු ලබාගෙන තිබේ.
Read more...

ISIS සමග එක්වූ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් මරුට

 

Aus-in-iraqඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (ISIS) සමග එක්වූ ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ඉරාකයේදී මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. එරට මාධ්‍ය වාර්තා කරන්නේ කාලිඩ් ෂරීෆ් සහ මොහමඩ් එල්මාර් නැමැති පුද්ගලයන් දෙදෙනා මෙසේ
Read more...

දැඩි උණුසුම නිසා පකිස්ථානයේ 120 ක් මියයයි

pakisthan-1මේ දිනවල ආසියානු කලාපයට බලපා ඇති දැඩ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වනවිට පකිස්ථානයේ පුද්ගලයන් 120 ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ. පකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයට මෙම කාලගුණ තත්ත්වය දැඩිව බලපා ඇති අතර එහි උෂ්ණත්වය වාර්තා වන්නේ සෙල්සියස් අංශක 45 ක් ලෙසයි.
Read more...

 

 

විදෙස්