21 April 2018
RSS Facebook Twitter   

අබ්දුල් කලාම් දිවියෙන් සමුගනී...

abdul kalamඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් මහතා මීට සුළු මොහොතකට පෙර මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 84 හැවිරිදි වියේ පසුවූ කලාම් මහතා උත්සවයකට සහභාගිවෙමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරඇති අතර ඉන්පසු ඔහු මියගොස් තිබේ. 
 
අබ්දුල් කලාම් මහතා 2002 වසරේ සිට 2007 වසර දක්වා ඉන්දියාවේ එකොළොස්වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. 
ඔහු ඉන්දියාවේ සිටි කීර්තිමත් විද්‍යාඥයෙකු වන අතර ලොවපුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් විද්වතෙකි. ඔහු මීට සති කිහිපයකට පෙර මෙරට සංචාරයක ද නිරත විය.

 

 

විදෙස්