22 January 2018
RSS Facebook Twitter   

අපේ මහනාහිමිවරු මරණ වරෙන්තුවටත් අත්සන් කරනවා - මාදුළුවාවේ සෝභිත හිමි

madoluwawe sobithaපූර්විකාව

‘‘බුද්ධ ශාසනය පිහිටු වී‍මෙන් පසු භික්ෂුව හා ජනතාව අතර ‍ගොඩනැ‍ගෙන සමීප සම්බන්ධය ශ්‍රී ලංකා‍වේ සංස්කෘතික හා සමාජිය පාර්ශවයන් පෝෂණය කිරීම සඳහා තුඩුදුන් තවත් තවත් ප්‍රධාන බල‍වේගයක් විය.

Read more...

වම මිය ගියේ නෑ! (?) - අතාවුද සෙනෙවිරත්න

athuda senevirathnaපූර්විකාව
එදා කී කතා යට‍තේ අද පළ වන්‍නේ මෙරට සමසමාජ පක්ෂ‍යේ ආරම්භක සාමාජිකයකු වන අතාවුද ‍සෙ‍නෙවිරත්න මහතා 1992 වස‍රේ දී ‘ලක්දිව‘ පුවත්පත හා කළ සම්මුඛ සාකච්ඡාවකි.

Read more...

සිත.... එඩිතර ද වෙඩි සැර ද අම්මේ - විමලසිරි ගම්ලත්

Wimalපූර්විකාව

1948 දි ලැබණා/ලබාගත්තා යැයි පාරම්බානා ඊනියා නිදහසෙන් ඉක්බිති මෙරට පාළනය කළ සහ කරමින් සිටිනා පාලකයින් සියලූ දෙනා බලයට පැමිණියේ නව, ප‍්‍රතිපත්තිමය කරුණු මුල් කරගෙන නොවේ.

Read more...

මහ පාරේ වුනත් ගී කියන්න අපි සූදානම් - මහාචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලනී

nanda sunilපූර්විකාව

සත්‍යයේ ගීත

පවනේ මැකුණු

සංග‍්‍රමයෙන් පසු,

 ශ්වේත රාත‍්‍රියේ

නව ගුණ වැල ගණින....

Read more...

ලක් මවුනි, මේ කඳුළු ඔබ ඇසට බර වැඩි ය

wimal weerawansaපූර්විකාව
රට කරවන ප‍්‍රධාන පුරවැසියාගේ සිට ප‍්‍රාදේශී සභා මන්තීවරයා මතු නොව ඒ මන්ත‍්‍රීවරයාගේ පුද්ගලික ලේකම් ද අද ඒ තනතුරට පත්වූයේ, ඒ තනතුර හොබවන්නේ යහපත් සමාජයක් වෙනුවෙන් සිය දිවි කුසුම පුදාහළ විරු දරුවන්ගේ මෘත දේහ මතින් පිය නගමිනි. එදා බලයේ සිටි පාර්ශව ය කළ ඒ නිහීන භීෂණය, දූෂණය, කෲරත්වය වත්මන් පාලකයින්ගේ මතු දවස සුඛිතමුදිත කරන්නට අත්වැල් සැපයූවේ යත ආලෝකය සැපයූවේ ය.

Read more...

මිනී මැරිම නීත්‍යානුකූලයි? - මානව හිමිකම් සුරැකීමේ හා නීති ආධාර සංවිධානයේ ලේකම් මහින්ද රාජපක්‍ෂ

mahinda old campaign hidparkපූර්විකාව

Lanka New Web - තරුණ නැගිටීම් ත‍්‍රිත්වයකට මුහුණ දී සිටින මෙරට සමාජය වඩාත් කතා බහට ලක් කරන්නේ දෙකක් පිළිබඳ ව පමණි. ඒ 1971 තරුණ නැගිටීම සහ 1987-89 යුගයේ සිදු වු තරුණ නැගිටීම ය. මෙම නැගිටීමේ දී රාජ්‍යය අංශයේ නිල සහ නිල නොවන කුලී මිනිමරුවන් මෙන් ම තරුණ සන්නද්ධ ව්‍යාපාරය ද තම විරුද්ධවාදීන් ඝාතනය කළෝ ය.වඩාත් බරපතල ව්‍යසනයකට මුහුණපෑවෝ සන්නද්ධ තරුණ පෙළ සහ සාමාන්‍යය පුරවැසියෝ ය.

Read more...

දකුණ තවත් උතුරක් වීම - අධිනීතිඥ මහින්ද රාජපක්‍ෂ

mahinda rajapaksa lawyerපූර්විකාව

අප පැරණි ලිපි සංග‍්‍රහයක් ඵල කිරිමට තිරණය කළේ හුදෙක් අතීතකාමය නිසා යැයි යමෙකුට සිතිය හැකි ය. අතිතකාමය ද නරක නොවන අවස්ථා නැතුවා නොවේ. නරක වන අවස්ථා ද නැතුවා නොවේ. අප යෙදී සිටින්නේ මෙම කරුණු දෙක ඉක්මවා ගිය දේශපාලන දර්ශනයක් සමාජ ගතකිරීමේ කාර්යයක ය.

Read more...

‘‘මාක්ස් ඒංගල්ස් තව දුරටත් මගේ ලෝකයේ වීරයන් නොවේ’’ - වික්ටර් අයිවන්

victor ivanLanka New Web - 1971 අප‍්‍රියෙල් සන්නද්ධ නැගටීම විසින් මෙරට වාවෘත සමාජ දේශපාලන වේදිකාව මතට ඔසවා තබනු ලැබූ වික්ටර් අයිවන්, ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදී දේශපාලනයෙන් පෙකණිවැල බි`දී අසුව දශකය ආරම්භය වන විට ලංකා සමසමාජ පක්‍ෂය හා බද්ධ ව ක‍්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය.

Read more...

 

 

එදා කී කතා