19 January 2018
RSS Facebook Twitter   

ජාත්‍යන්තරවාදයේ පරමාදර්ශය CHE – විමලසිරි ගම්ලත්

che guera 1පූර්විකාව

අද ‍ලොවපුරා විසිර සිටින ජනතාව අතුරින් ලක්ෂ ගණනක් සමරනු ලබන පුද්ගල නාමයක් ඇත. ඒ.... අර්නස්‍ටෝ ‍චේ ග‍වේරා‍ගේ නාමය යි. එදා ‍චේ සැමරු‍වෝ ද, අද ‍චේ සමරන්‍‍නෝ ද සැබෑ ‍චේ හඳුනා‍ගෙන නැත.

Read more...

සාහිත්‍යය උත්සව ප්‍රදර්ශන කාමය - පියසේන වික්‍රමගේ

reading books

 

පූර්විකාව

එළඹ තිබෙන්නේ සාහිත්‍යය මාසය යි. ඉක්බිති එළඹෙන්නේ කියවීමේ මාසය යි. මෙම ලිපිය වෙත අවධානය යොමු වූයේ එබැවිනි. එහෙත් ලිපය පරිශීලනය කිරීමේ දී එහි අන්තර්ගතය හුදු සාහිත්‍යය උත්සවය ගැන පමණක් සඳහන් ලිපියක් නොවන බව අවබෝධවිය. එමෙන් ම එළඹෙන මාසයේ පළමු වන දින ලෝක ළමා දිනය වශයෙන් නම් කර ඇති බව ද සිහිපත් විය.

Read more...

මහ ඇදුරන් වෙත විවෘත සන්දේශයක්

 

sandeshyaපූර්විකාව

මෙම ලිපිය පළ වන්‍නේ 1992 වසරේ දී ය. එනම් අදට වසර 21 කට ‍පෙර ය. වර්තමානය අදින් වසර 21 කට වඩා ‍බෙ‍හෙවින් දියුණු ය. බහුතරයක් ‍ලෝ වැසියන් සිටින්‍නේ ද පියනඟන්‍නේ ද තාක්ෂණ‍යේ හිනි ‍පෙත්‍තේ ය.

Read more...

සකල කොලම - ගෙම්බන්ටත් එපා වූ රජෙක්

frogමිලින්දයා තොරණේ වැඩ අවසන් කළේ පුංචි නම් ලස්සනයි කියමිනි. ඔව් ඉතිං එහෙමවත් කියමු යැයි අන්දරේ කීව ද තොරණ සැබෑට ම ලස්සන ය. මිලින්දයා හොඳ සිත්තරෙකි. ස්පීකරයා ඒ තරමට ම හොඳ විදුලි කාර්මිකයෙකි. Read more...

මාතර දිස්ත්‍රික්කයේ කළු බළල් ඝාතන

kalubalaluමෑත කාලීන ලාංකීය ඉතිහාසයේ රුධිරයෙන් ලියැවුණ ප්‍රචණ්ඩ පරිච්ඡේදයක තාවකාලික නිමාව මහා ජන සංහාරයක් තුළින් සනිටුහන් වී අවසන් ව ඇත. නමුදු, ‘‘මළ මිනිසුන් ඇත්ත කියන්නේ ය’’ යන සදාතන සත්‍යෙයන් ලාංකීය සමාජ ඛේදවාචකයන්ගේ නියමු බලවේගයන් ට වුව ද ගැලවුමක් නොමැති බව අද තහවුරු වෙමින් පවතී. Read more...

අපි තීන්දු පිළිගන්නේ නෑ. - මහින්ද රාජපක්ෂ

mahinda rajapaksha23082013පූර්විකාවක් ‍නොවන පූර්විකාව

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ‍මෙම සම්මුඛ සාකච්ඡාවට මුහුණ ‍දෙන්‍‍නේ මීට වසර 21 කට ‍පෙර යි. එදා මහින්ද රාජපක්ෂ සමඟ ‍මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වන්‍‍නේ වත්මන් ආණ්ඩු‍වේ ඇමතිවරයකු වන ඩලස් අලප්‍පෙරුම යි. Read more...

මහාරාජා ගුවනට අභිෂේක වේ...

 

mahinda raja raise handපූර්විකාව

1948 ලැබුවා යැයි පවසන ඊනියා නිද‍සෙන් ඉක්බිති ව ‍මෙරට පාලන බලය ලබාගත් සියලු පක්ෂ, නායකන් රට ස්වයං ‍පෝෂිත කිරීම සඳහා තමන් තරම් ‍වෙනත් කිසිවකු වැඩ ‍නොක‍ළේ යයි පාරම්බෑහ. එ‍හෙත් කාලයට සා‍පේක්ෂ ව සලකා බලන විට එකී කර්තවය ‍මෙ‍තෙක් කල් ඉටු ‍නොකරන්නට ඔවුහු වගබලාගත්හ.

Read more...

විචාරය සැතක් වූ කල්හි.... - ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ

rohana weerasingheපූර්විකාව

‘‘එදා කී කතා’’ තුළින් අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ බෞද්ධ දර්ශනයේ එක් අදහසක් සනාත කිරීම යැයි අපගේ පාඨකයෙක් දන්වා එවා තිබිණ. Read more...

ඊළාම් අයිතිය

nalinda silva 1උතුරේ දෙමළ ජනතාව වෙන්වී තමන්ගේ ම රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා කැමැත්ත, 1977 මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජන්දය දීමෙන් පළකර ඇත. අද ද්‍ර:එ:වි:පෙ ක්‍රියා කරන්නේ එම කැමැත්තට පටහැණීව ය.

Read more...

තරුණ අසහනය සහ ප්‍රචණ්ඩත්වය - ආචාර්ය එස්. ටී හෙට්ටිගේ

s t hettigeපූර්විකාව
තරුණයා/තරුණිය යනු රටේ ජිවනාලිය යි. එමෙන් ම රටක වෙසෙන ජතාවගෙන් වඩාත් ශක්තිත් ම කොටස යි. ඔවුන් රටට වැඩදායී පිරිසක් බවට පත් කිරිමේ වගකිම පැවරී ඇත්තේ රටේ පාලකයන්ට ය.

Read more...

භයානක අපේක්ෂාවක් - ආරිරත්න ඇතුගල

ariyarathna athugalaපූර්විකාව
දස දහස් වර ඉපැදී තවදුරටත් යළි යළිත් උපදින්නට වෙර දරනසන්නිවේදනය, බිහි වූයේ මිනිසා පොළොව මත පරිණාමය වීමත් සමඟ ම ය.ආදි කාලින මිනිසා සංඥා සංකේත නිපදවාගෙන ඇත්තේ ශබ්ද සහ රුප ඇසුරෙනි.

Read more...

 

 

එදා කී කතා