22 January 2018
RSS Facebook Twitter   

මෛත්‍රීගේ තීරණයෙන් චන්ද්‍රිකා අවුල් වෙලා!

chandrika kumarathungaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට යහපාලනය සඳහා වූ එක්‌සත් ජාතික පෙරමුණට ගොස්  මැතිවරණයට තරඟ කරන අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, එස්‌. බී. නාවින්න, එම්. කේ. ඩී. ඒ. එස්‌. ගුණවර්ධන සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය තම අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වේ.

Read more...

රට ගොඩනැඟිය හැක්කේ නවීන ලෝකයට මුහුණ දියහැකි පිරිසකට පමණයි!

champika ranawaka 13අද රට නව යුගයක් කරා ගමන් ගැනීමේදී ඒ සඳහා රට ගොඩනගන්න පුළුවන් පක්ෂයකට මනාපය ලබාදෙන ලෙසත් එසේ ගමන් කළ හැක්කේ එක්සත් ජාතික පෙරමුණට පමණක් බවත් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද (02) නුගේගොඩ උපකාර පන්ති සිසුන් අමතමින් ප්‍රකාශ කළේය.

Read more...

මහින්ද ගෞරවාන්විත සමුගැනීමක් ඉල්ලයි!

mahinda rajapaksha waveකුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බව රාජපක්ෂ පවුලේ අරංචි මාර්ග සඳහන් කරයි. Read more...

විමල් කියන්නේ බංකොලොත් මහින්දගේ හෙළුව වහන ඊනියා දේශහි‍තෛශී වැරහැල්ල - සමීර චන්ද්‍රසිරි

sameera 12අද විමල් වීරවංශ යනු බල උන්මාදයෙන් බංකොලොත් භාවයට පත් මහින්ද රාජපක්ෂගේ හෙළුව වහන ඊනියා දේශහි‍තෛශී වැරහැල්ලක් යැයි හෙළවිජය ජාතික ව්‍යාපාරය පවසයි. හෙළවිජය ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සමීර චන්ද්‍රසිරි මහතා මේ බව සඳහන් කළේ නුගේගොඩ පැවති තරුණ හමුවක් අමතමිනි. Read more...

කැෆේ සංවිධානය ඡන්ද හිමියන් දැනුවත් කිරීමට " ගමින් ගමට "

caffe logo 1පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියත්මකවන ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කැෆේ සංවිධානය අද ආරම්භ විය. Read more...

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් යෝෂිතගෙන් ප්‍රශ්න කිරීමට යයි!

thajudeenනාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ ශ්‍රී ලංකාවේ ප්‍රකට රග්බි ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන්, පොලීසිය විසින් හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවුක නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා ගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බව වාර්තා වේ. Read more...

මැකො මෙවරත් ජාතික රූපවාහිනයට කඩා පනියි!

ECමැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පසුගිය ජනාධිපතිවරණයේ දී  ජාතික රෑපවාහිනී ආයතනයට ගොස් ‘ තමුන් රෙදි නැතුව නැටුවාට මගේ රෙදි ගලවන්නට දෙන්න බැහැ’ යැයි තර්ජනය කර පරිද්දේන්ම මෙවරත් එහි කඩා පනින්නට යන බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි. Read more...

ඓතිහාසික උණවටුන වැල්ලේ දේවාල ඇසල මහා පූජෝත්සවය

asala 1ඓතිහාසික උණවටුන වැල්ලේ දේවාල ඇසල මහා පූජෝත්සවය 2015 ජූලි මස 31  ඇසල පොහෝ දිනෙන් ආරම්භ වී අගෝස්තු මස 6 වනදා වනදා දේව දානයෙන් අවසන් වේ. පෙරහැර වීධි සන්චාරය අගෝස්තු මස 3දා සිදුවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම අවස්ථාව සදහා අති විශාල ජනකායක් සහභාගී වේ. Read more...

තුවක්කුවේ බලයට ඡන්ද අයිතිය නවත්වන්න ඉඩදෙන්න එපා..... - චම්පික රණවක

champika ranawakaපරාජයේ වියරුවෙන් වෙඩි ප‍්‍රහර එල්ල කරමින් සිටියත්, පාතාල කල්ලි වලට නැවත හිස ඔසවන්න, පාතාල කල්ලි වලට දේශපාලන තීන්දු වෙනස් කරන්න, රටේ අනාගතය අඳුරු කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ඔවුන්ට දැඩිව නීතිය ක‍්‍රියාත්මක වියයුතු බවත්, එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද (01) පාදුක්කේදී පැවති ජන හමුවකදී ප‍්‍රකාශ කළේය.

Read more...

නව තානාපති ධූරයට පත්වූ සමන් වීරසිංහ මහතාව රුසියාව ඉහළින් පිලිගනී!

samanරුසියාව සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අභිනවයෙන් පත්වූ වෛද්‍ය සමන් වීරසිංහ මහතාව ගෞරවයෙන් පිලිගන්නා බව කොළඹ රුසියානු කේන්ද්‍රය පවසයි.  Read more...

ශ්‍රී ලංකා රූපවාහිනියේ සභාපති ධූරයට රවී ජයවර්ධන

ravi jayawardhanaශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයෙන් සෝමරත්න දිසානායක මහතා ඉල්ලා අස්වන බව දැනුම් දීමෙන් පසු, ඇතිවන පුරප්පාඩුව පිරවීමට, රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හා කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රවී ජයවර්ධන මහතා පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. Read more...

 

 

නවතම පුවත්