21 July 2018
RSS Facebook Twitter   

සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය නිසා රාජපක්ෂ සහෝදරවරු මරාගනී

basil gotaමහමැතිවරණයේ එජනිස නාමයෝජනා සැකසීමේදී තිරයෙන් පිටපස ප්‍රධාන කාර්යභාරයක් සිදුකළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට එජනිස මැතිවරණ කටයුතුවලින් ඉවත්ව තිබේ. එයට හේතුව එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් අතර ඇතිවූ මතගැටුමයි. 
 
එජනිසයේ 'අනාගතයට සහතිකයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික කරුණු සකස් කිරීම කණ්ඩායම් දෙකක් විසින් සිදුකළ අතර ඒ බැසිල්ගේ
Read more...

විදෙස් ගත ඔබ කඳුලින්, දහදියෙන්, ලෙයින් උපයන ඩොලර්වලින් මේ රටේ පාලකයෝ පිනුම් ගහනවා - අනුර

anura 08 04ඉතා දුක් මහින්සියෙන් කැපවී උපයා ගන්නා මුදල පාලකයන් විනාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා පවසන්නේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් බිලියන 6.3 ක් උපයන බව ඒ මහතා තවදුරත් පවසයි. Read more...

මහමැතිරවණයෙන් පසු ආරක්ෂක ලේකම්ධූරයේ වෙනසක් !

hemasiri fernandoඉදිරි මහමැතිවරණයෙන් පසු පිහිටුවන එජාපෙ රජය යටතේ ආරක්ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 
 
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීමට නියමිතය. ඔහු මේ වනවිට මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කරන අතර දිගු කලෙක සිට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර ද දරයි. ඔහු මීට පෙර අමාත්‍යංශ කීපයක ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ. 
Read more...

උසස්පෙළ විභාගය අද ඇරඹේ

al student2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය අද (04) ආරම්භ වේ. අදින් ආරම්භ වන විභාගය සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වේ. 
 
මෙවර උසස්පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 309,069 ක් ඉදිරිපත්වීමට නියමිතය. ඉන් 236,072 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 72,997 ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරන්නේ විභාග මධ්‍යස්ථාන තුළ හෝ ඉන් පිටත
Read more...

ගෝඨා- බැසිල් ගැටුමක් : බැසිල් ඉවත්වේ !

gota basilමෙවර මහ මැතිවරණ සටන ආරම්භයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට මැතිවරණ කටයුතු වලින් මුළුමනින්ම ඉවත්ව ඇත. Read more...

කබීර්ගෙන් ඩලස්ට ගණිත පාඩමක්!

dalas kabirහිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ගණිත දැණුමේ දිග පළල එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි. ඒ කඩවත සිට මහනුවර දක්වා දිවෙන යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. Read more...

තජුඩින්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව !

thajudeenඝාතනය කර ඇති බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර මිහිදන් කර ඇති දෙහිවල මුස්ලිම් පල්ලියට පොලිස් ආරක්ෂාව යොදා තිබේ. අදාල ප්‍රදේශය මේ වනවිට සාමාන්‍ය ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන්ට ද තහනම් කලාපයක් බවට පත්කර තිබේ. 
 
රිය අනතුරකින් මියගිය බවට මුලින් විශ්වාස කළද මේ වනවිට පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ තජුඩීන්ට පහර දී ඔහු ඝාතනය කර ඇති බවයි. සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඉන්පසු එය හදිසි අනතුරක් බව නිර්මාණය කර තිබේ. 
 
මේ දිනවල ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර නුදුරේදීම ඔහුගේ සිරුර නැවත ගොඩගැනීමට නියමිතය. 
 

ශ්‍රීලනිප සුරැකීමේ සභාපතිට කප්පම්කරුගෙන් මරණ තර්ජන

thusitha madawa

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති වන තුසිත හල්ලොලුව මහතාට ව්‍යාපාරික, කුප්‍රකට කප්පම්කරු මාධව වත්තේගම ගෙන් මරණ තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වේ. Read more...

බ්ලූමැන්ඩල් වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයෙක් මියයයි

shooting 1පසුගිය 31 වැනිදා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ, එජාපෙ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතාගේ ආධාරකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි බුලත්සිංහලලාගේ නිරෝෂන් සම්පත් නැමැති 30 හැවිරිදි තරුණයෙකි. 
 
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.  අද පෙරවරු 4.00 ට පමණ ඔහු මියගොස්
Read more...

ජාතික ආණ්ඩුව දැනටමත් හැදිලා!

sudhari 1 waterරනිල් සහ මෛත්‍රී සිහින දකින ජාතික ආණ්ඩුව මේ වන විටත් සැදී ඇති බවට පහත ඡායාරූප සාක්ෂි දරයි.

නිල් බලකායේ ප්‍රභල සාමාජිකයෙකු වන උදිත ලොකුබණ්ඩාර හා පරාජිත එජාප දකුණු පළාත්සභා අපේක්ෂිකා නදීෂා හේමමාලි ජාතික ආණ්ඩුව සඳහා පදනම දමා ඇත. පසුගියදා පන්සලක පැවති උත්සවයකදී පාවහන් පැලද සිටි මහින්ද රාජපක්ෂගේ පාවහන් මහින්දගේ සරම ඇද වසන්නට ගොස් සරම කඩා දමා මේ හාදයා මහින්දට මහා වින්නැහියක් කලේය.

Read more...

නව වෙබ් අඩවි දෙකක් ආරම්භ වේ

yukthiya gaganaදේශපාලන අරමුණු පෙරදැරි කරගෙන නව වෙබ් අඩවි 2 ක් ආරම්භ වී ඇත. ‘යුක්තිය' සහ 'ගගන' නම් වූ එම වෙබ් අඩවි දෙක පාඨකයාට මේ වන විට පිවිසිය හැකිය.

Read more...

 

 

නවතම පුවත්