කෲර ඒකාධිපති පාලනය අතුගා දැමීමට පොදු අපේක්ෂකයා වටා එකතුවෙන්න – හිටපු ජනාධිපතිනි
- Created on Wednesday, 17 December 2014 02:19
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ වන විට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා පැවැත්වෙන රැස්වීම් ආමන්ත්‍රණය කරමින් සිටින්නීය. කලක් නිහඬව සිටි ඇය නැවතත් මෙලෙස දේශපාලනයට එක්වීමත් සමඟ නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව සිටී. සිය වත්මන් දේශපාලන භූමිකාව පිළිබඳ ඇය අප හා සතියේ කතා බහට එක්වූයේ මෙලෙසිනි.
Read more...
අපි කියන්නේ මහින්ද පරාජය කළ යුතු බව විතරයි! - ටිල්වින් සිල්වා
- Created on Sunday, 07 December 2014 04:40
ජනාධිපතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට ජාතික හෙළ උරුමය ප්‍රකාශකොට තිබෙනවා. ජාතික ආණ්ඩු සංකල්පයක් තවම ඇවිල්ලත් නැහැ. එහෙම එකකට තාම අපට කවුරුවත් ආරාධනා කරලත් නැහැ. එවැනි තත්ත්වයක් ආවොත් ජාතික ආණ්ඩුවකින් කරන්න වෙන්නේ මොනවාදැයි ඒ අවස්ථාවේ සලකා බැලීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යෑයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
Read more...
සංදර්ශනය තාම පටන්ගත්තෙ නෑ - මංගල
- Created on Wednesday, 03 December 2014 07:59
මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පත්වූවාට පසු රට තුළ විශාල කතාබහක් සහ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය. එහිදී ඒ මහතා පොදු අපේක්ෂකයා බවට පත්කරවීමේ ක්‍රියාවලියට දායක වූ පිරිස් පිළිබඳවද සංවාදයට ලක්විය. මේ සංවාදය එකී කාර්යයේ පාර්ශ්වකරුවෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සමගිනි.
Read more...
මේ කැරැල්ල ඇතිවුණේ රජ පවුල් වාදය නිසයි - දයාන් ජයතිලක
- Created on Sunday, 30 November 2014 04:32
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ජනාධිපති වී දින සියයක් ඇතුළත විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමේ ප්රතිඥවත් සමගය. මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්වීමේ සැබෑ හේතුව සහ ඔහු ඉදිරිපත් කරන දේශපාලන වැඩපිළිවෙළ අතර පරස්පරතාවක් ඇතැයි පවසන ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ ප්රතිඥවද හඳුන්වන්නේ තවත් කඩවෙන පොරොන්දුවක් හැටියටය.
Read more...
ආණ්ඩුවෙන් ඇමතිවරු එනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෙමේ - රතන හිමි
- Created on Wednesday, 26 November 2014 11:55
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික හෙළ උරුමය සෘජුවම සහාය දෙනවාද? නැතිනම් පිවිතුරු හෙටක් සංවිධානය හරහා සහාය දෙනවද?
Read more...
සන්නද්ධ අරගලයේ සමහර පැති ගැන ස්වයංවිවේචනයක් තියෙනවා - කුමාර් ගුණරත්නම්
- Created on Saturday, 22 November 2014 08:15
1987 - 89 අරගලයපිළිබඳ කෙරෙන සාකච්ඡාව අඛණ්ඩව වුවද වරින්වර යටයමින් මතුවෙමින් පවතින්නකි. සාමාන්‍යයෙන් නොවැම්බරයේසිදුවන ‘ඉල් විරු සමරුව’ එකී සංවාද තීව්ර කරන අවස්ථා ජනිත කරයි. ඒ පිළිබඳ සාකච්ඡාවට ප්‍රවේශයක් තබනු පිණිස මෙවර අප සංවාදයට තෝරාගත්තේ පෙරටුගාමීසමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් ය. ඔහු 1981 උසස් පෙළ හදාරමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී තවදුරටත් අඛණ්ඩව සමාජවාදී ශිෂ්‍ය සංගමය තුළ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධව කටයුතු කළේ ය.
Read more...
මහින්ද එන එකයි ජනපතිවරණය පවත්වන එකයි දෙකම නීති විරෝධියි - කේ. ඩී. ලාල්කාන්ත
- Created on Sunday, 16 November 2014 05:11
ප්රශ්නය - ජනාධිපතිවරණය කියන දේශපාලන ක්‍රියාවලිය තුළ මීට පෙරත් ජනතා විමුක්ති පෙරමුණ හිටිය බව රට දන්නවා. අපේක්ෂකයනුත් ඉදිරිපත් කළා. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඇයි තවමත් ජනතා විමුක්ති පෙරමුණ නිහඬ. අපේක්ෂකයෙක් පවා තවමත් සූදානම් නොකර ඉන්නේ...?
Read more...
අද කතුවරයාගේ මෙන්ම පාඨකයාගේද මරණය නිවේදනය වී අවසානයි - එරික් ඉලයප්ආරච්චි
- Created on Thursday, 13 November 2014 01:19
ලෝකය තර්කානුකූලව හා ප්රඥසම්පන්නව අවබෝධ කර ගැනීමට වෙහෙසෙන එරික් ඉලයප්ආරච්චි සිංහල සාහිත්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී චරිතයකි. නවකතාව, කෙටි කතාව, කවිය යන සෑම නිර්මාණාත්මක ක්ෂේත්රයකම සුවිශේෂී සන්ධිස්ථානයන් සනිටුහන් කර ඇති ඔහු චිත්‍රපටය, නාට්‍යය, සංගීතය වැනි පැතිරුණු අවකාශයක විහිදී යන පුළුල් විචාරාත්මක කතිකාවක නියෑලෙන්නෙකි. "සමකාලීන සාහිත්‍ය විචාර" ඔහුගේ නවතම කෘතියයි. මෙහි පළවනුයේ එම කෘතිය පාදක කරගනිමින් ඔහු සමඟ පැවැත්වූ සංවාදයෙහි සංක්ෂිප්තයයි.
නායකත්වයේ ආශිර්වාදයත් පක්ෂයේ අනුමැතියත් ලැබෙනවා නම් ජනපති අපේක්ෂකත්ව අභියෝගය භාර ගන්නවා - කරු ජයසූරිය
- Created on Sunday, 09 November 2014 03:29
ප්රශ්නය - ඉදිරි මාස කිහිපය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. එයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇති සූදානම මොන වගේද?
පිළිතුර - මෙරට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හයකට වරක් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන්නේ 2016 වසරෙයි. එවැනි පසුබිමක් තුළ වසර දෙකකට පෙර මේ ජනාධිපතිවරණය පවත්වන්නේ මොන හේතුවක් නිසාද කියා මා දන්නේ නැහැ. Read more...
මේක ව්‍යවස්ථාවේ අර්බුදයක් නෙවෙයි. පාලක පංතියේ අශීලාචාරකම - ධර්මසිරි බණ්ඩාරනායක
- Created on Monday, 03 November 2014 14:06
‘‘ට්‍රෝජන් කාන්තාවෝ’’ නාට්‍යයට වසර පහළොවක් පිරීම නිමිති කොට ගෙන ප්‍රවීණ නාට්යයවේදී ධර්මසිරි බණ්ඩාරනායක සමග මෙම සම්මුඛ සාකච්ඡාව කළේ ‘ජනරළ’ පුවත්පත වෙනුවෙනි.
Read more...
සාකච්ඡා
- UNPය කියන්නේ ලංකාවේ Life Style එකක් - රනිල් වික්‍රමසිංහ
- විදුලි පුටුව විකිණීමට තිබේ
- හිට්ලර් වෙජිටේරියන් හැබැයි එයා මිනී මරුවෙක් -මර්වින් සිල්වා
- අපි රටේ අවශ්‍යතාවයට වෙනස් වුනා - චම්පික රණවක
- මම ගැණුන්ට කියන්නේ සටන් කරන්න කියලා - සුරේඛා සමරසේන
- මෛත්‍රීට ගරු කරන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි - ඉරාන් වික්‍රමරත්න
- මහින්ද හිතවාදී පිළ කියන්නෙ මේ රටේ පාදඩම දේශපාලඥයෝ ඉන්න පිළයි - සෝමවංශ අමරසිංහ
- ශ්රීලනිපය හා එජාපය එකතුවීම භයානකයි - ආචාර්ය සුමනසිරි ලියනගේ
- 'සමහරුන්ට රනිල් විරෝධය කියලා ලෙඩක් හැදිලා' - ගාමිණී වියන්ගොඩ
- රංගධරයකුගේ සිංහාවලෝකනය
- මට හිතෙනවා ජී.එල්.පීරිස් වෙලාවකට පාර්ලිමේන්තුවෙදි හැසිරෙන විඳිය අන්තිමයි කියලා - රංජන් රාමනායක
- යුද්ධය කාලයේ ඉතාම බරපතළ විඳියට ජාතිවාදයට ඇඳ වැටීම ගැන ස්වයං විවේචනයක් අපිට තිබ්බා - පුබුදු ජාගොඩ
- ත්‍රිත්වය අභියස අසංවර සල්ලාපය - මොහාන් රාජ් මඩවල
- මෛත්‍රීපාල සිරිසේන රනිල්ගෙ සිරකරුවෙක්-විදුර වික්‍රමනායක
- තවමත් ලංකාවේ වෘත්තීයමය ලේඛකයකු නිර්මාණය කරන පසුබිම සකස් වෙලා නැහැ..-අනුරසිරි හෙට්ටිගේ
- අපි යූ.එන්.පී.ය සමඟ සන්ධානගත සාකච්ඡාවකට අපි කැමතියි - ආචාර්ය වික්‍රමබාහු
- මම ජීවත් වෙන සමාජයේ නොපෙනෙන දේ තමයි මම පෙන්වන්න හඳන්නෙ - ජයතිලක කම්මැල්ලවීර
- මං දේශපාලනිකව සහමුලින්ම අහෝසි වුණා - වාසු
- මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ පදනමක් නැතුවයි- නීතිඥ ජේ.සී. වැලිඅමුණ
- ප්‍රධාන පක්ෂ දෙක එකට සිටිය යුතුයි - අමාත්‍ය කිරිඇල්ල
සිව් මංසල - කලා සංග්‍රහය (2)
‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...
මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...
ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...
අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...