23 July 2018
RSS Facebook Twitter   

වැඩ සීය වගේ ම දින සීයත් අවශ්‍යයි - කරු ජයසූරිය

karuප්‍රශ්නය :ජනාධිපතිවරයා හා එජාපය අතර තිබූ “ප්‍රේමය” බිඳ වැටෙමින් තිබෙන ආකාරයක් පෙනෙන්නට තියෙනවා. හවුලේ කෑ දීගය දැන් ඉවරයි කියලා සමහරු කියනවා. ඇති වෙමින් තියෙන මේ වර්ධනයන් පිලිබඳව ඔබතුමාගේ කියවීම මොන වගෙයි ද?

Read more...

19 වැනි සංශෝධනය යහපත් ඉදිරි පියවරක්‌ හැටියට සලකන්න බෑ - දයාන් ජයතිලක

 

dayanවිධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කරන 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මෙම ආණ්‌ඩුව ජනතාවට දුන් මැතිවරණ පොරොන්දුවකි. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අඩංගු වගන්ති මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානයට ලක්‌ වී හමාරය. 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බල රහිත කොට 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි බලගැන්වීම හැරෙන්නට 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ සාධනීය ලක්‍ෂණ කිසිවක්‌ නැතැයි පවසන ආචාර්ය දයාන් ජයතිලක විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීම පෙඩරල් ආණ්‌ඩු ක්‍රමයට අත වැනීමක්‌ විය හැකි බවට ද අනතුරු අඟවයි.

Read more...

අපේ වගකීම වංචා දූෂණ හෙළිදරව් කර දඬුවම් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම් කිරීමත්, එයට බාධා කරන්නන් හෙළි කිරීමත් - අනුර

anura kumarax ඇයි ඔය තරම් වෛරයෙන් කතා කරන්නෙ, එකට ආණ්ඩුව හදන්න සෙට් වුණු කට්ටිය නේද විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාලා සහ ඔබතුමාලා...? Read more...

'ඒකාධිපති පාලනය බිඳ දැමීමට අපිට වගකීමක් තිබුණා' - ආචාර්ය ප්‍රභාත් ජයසිංහ

prabathඉකුත් ආණ්ඩු සමය සරසවි ආචාර්යවරුන්ගේ සාමූහික අරගල ක්‍රියාකාරීත්වය තීව්‍රව මතු වූ යුගයකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) විසින් 2012 වසරේදී ගෙනගිය දිග්ගැසුණු වෘත්තීය ක්‍රියාමාර්ගය දකුණේ සිංහල ජන සමාජයේ ලියලමින් පැවති ආණ්ඩු විරෝධය කැටිකොට දැක් වූ දර්ශකයක් සේ සැළකිණ. වර්ජනය විසින් පෙරට දැමූ සෙසු ඉල්ලීම් අතර වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමේ සටන් පාඨය අවශේෂ සමාජ බලවේගයන්ගේ සහායද වර්ජන ක්‍රියාමාර්ගය වෙත දිනා දීමට ඉවහල් විය. රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහි වි‍රෝධය සිංහල අතරමැදි පංතීන් තුළ අවුලුවා ලූ වැදගත් සන්ධිස්ථානයක් සේ සරසවි ආචාරය සටන සළකනු ලැබුණේ ඒ නිසා ය. Read more...

හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

jayampathi wickaramarathnaමෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද?

1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද සිල්වා පස්සෙ කාලෙකදි කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට එය හදන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇමති නෙවෙයි කියලා. එනම්, ව්‍යවස්ථාව හැදීමට එකතු වන දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමයි අවසාන ව්‍යවස්ථාව වන්නේ. ඒ වගේ තමයි, මම මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ සාමාජිකයෙක්. ලංකාවේ ඉන්න හොඳම දක්‍ෂතම විශ‍්‍රාමලත් කෙටුම්පත්කරුවකු හා කාරියක ඊට ඇතුළත්. 2000 ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේත් මම සාමාජිකයකු වෙලා හිටියා. නමුත් අපි ඒ ව්‍යවස්ථාව හදන්නේ නැහැ. කෙටුම්පත් කරනවා විතරයි. දේශපාලන අධිකාරියෙන් ලැබෙන උපදෙස් අනුව තමයි අපි කටයුතු කරන්නේ. අපිට වුවමනා විධිවිධාන දාන්න අපට අයිතියකුත් නැහැ. Read more...

අපි කපන්නේ නැති වෙයි – සමන් අතාවුදහෙට්ටි ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති

saman athaudaමෑතකදී ඉන්දියාවේ සඟරාවකට ලිපියක් ලියන ප‍්‍රවීණ සිනමාකරු අදූර් ගෝපාල්ක‍්‍රිෂ්ණන් ලියනවා, (ඉන්දියාවේ) වාරණ මණ්ඩලය නැති කළ යුතු එකක්ය කියලා. ලංකාවේත් බුද්ධිමතුන්, ප‍්‍රබුද්ධ කලාකරුවන් හා රසිකයන් රැඟුම් පාලක මණ්ඩලය අවශිෂ්ට විය යුතු දෙයක් ලෙස තමයි සලකන්නේ. ඒ වාගේ වෙලාවක තමයි ඔබ සභාපති හැටියට පත්වෙන්නේ. කලාවේ, ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් ඉදිරිගාමී අදහස් දරන ඔබ වැන්නෙක් වාරණ මණ්ඩලයක සභාපති වීම ගැන හිතන්නේ කොහොමද? Read more...

මහින්ද පරදින බවට විද්‍යාත්මකව ගණන් හදා පෙන් වූ මලිත්

Malikජ්‍යොතිර්වේදීන්ටත් බැරි වූ වැඩේ ඔහු කළේ මෙහෙමයි

මලිත් ජයතිලක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලැබිය. දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විශ්‍ලේෂකයෙක් වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළේය. “අලිමංකඩ පරාජය” නමින් යුද්ධය පිළිබඳ විග්‍රාහත්මක ග්‍රන්ථයක් සම්පාදනය කර ඇත. ‍ජ්‍යොතිෂයෙන් කුමක් කීවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව සංඛ්‍යා විද්‍යාත්මකව දත්ත ඇසුරින් මුලින්ම ඔප්පු කළේ ඔහුය. Read more...

ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පනවන ලද්දක්‌ - ප්‍රභාකරන්

 

front lineශ්‍රී ලංකාවේදී තහනම් කළ ඉන්දියානු සඟරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න...

මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක්‌ Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක්‌ වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. එසේම ඉන්දු ලංකා ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය අමාරුවේ වැටුණු හැටිද ඔහු පෙන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යාංශය Frontline රඳවා ගන්නා ලද්දේ එම කරුණු නිසා විය හැකිය. කෙසේ වුවද එම සඟරාව නිදහස්‌ කර වෙළෙඳපොළට යෑවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව ඉකුත් සතිය මැදදී වාර්තා විය. පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ පළමුවැනි කොටසය.

Read more...

අනික් අයට නැති වරප්‍රසාද මට දෙන සමාජය වැරදියි

 

sunil perera"මම අවුරුදු විසි දෙකකට පස්සෙ තමයි දේශපාලනය ගැන කතා කරන වේදිකාවකට නැග්ගෙ. ඒ වුණාට තිබුණු සිස්ටම් එක ගැන මම සෑහෙන්න කළකිරිලා හිටියෙ පහුගිය කාලේ. කවුරුහරි හිතන්න පුළුවන් සුනිල් අයියට තියෙන කරදරය මොකද්ද එච්චර කලකිරෙන්න කියලා. කිසීම කරදරයක් නැහැ. මුදල් අතින් ගත්තත් හැම දේම ඉතාම සුන්දරයි මට. එහෙනම් ඇයි කලකිරෙන්නෙ කියල අහන්න පුළුවන්.

Read more...

අසික්‌කිත පාදඩ ධනපතියෝ වෙනුවට ක්‌ලැසික්‌ ධනපතියෝ බලය අල්ල ගත්තා - උපුල් ශාන්ත සන්නස්ගල

Sannasgalaqwer34උපුල් ශාන්ත සන්නස්‌ගල මේ රටේ ජනප්‍රිය සිංහල ගුරුවරයෙක්‌ බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් ඉන් ඔබ්බට මාධ්‍යවේදියකු, කලාකරුවකු සහ ලේඛකයකු වන සන්නස්‌ගල ස්‌වාධීන මතධාරියකු ලෙස පසුගිය දශක දෙක තුළ පළ කළ මතවාද බොහෝ විට සමාජය තුළ විවාද සම්පන්න මාතෘකා බවට පත් විණි. පසුගිය මැතිවරණයේදී යහ පාලනය බලයට ගෙන ඒමට ක්‍රියාකාරී චරිතයක්‌ වූ සන්නස්‌ගල අපට වැදගත් චරිතයක්‌ වන්නේ ඒ නිසාම පමණක්‌ නොවේ. දස දහස්‌ ගණන් දරුවන්ගේ දැස්‌ පාදන ගුරුවරයකු ලෙස ඔහු දරන අදහස්‌ සමාජයට බලපෑම් කරන්නා වූ බැවිනි. මේ පිළිබඳවත් තවත් බොහෝ කරුණු පිළිබඳවත් අපි ඔහු සමඟ පිළිසඳරක යෙදුනෙමු. Read more...

ස්‌ටේඡ්වල කතා කළේ අපි මිනිස්‌සුන්ට උත්තර දෙන්න වෙන්නෙ අපිට - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

hirunikaජයග්‍රහණය පිළිබඳ නිශ්චිත විශ්වාසයක්‌ නොතිබුණු පසුබිමක පසුගිය මැතිවරණයේ දී ඔබ වත්මන් ජනාධිපතිවරයාට සහය දීමට ආණ්‌ඩු පක්‍ෂයෙන් එළියට එනවා. පරිණත දේශපාලකයන් පවා දෙගිඩියාවෙන් ඉද්දී එවැනි තීරණයක්‌ ගත්තෙ කුමන හේතුවක්‌ මතද? Read more...

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...