23 July 2018
RSS Facebook Twitter   

අනතුර වළකා ගැනීමේ හැකියාව තිබෙන්නේ සිවිල් පුරවැසි බලවේගවලට පමණයි - රංජිත් හේනායකආරච්චි

Screen Shot 2015-04-30 at 10.16.18

 

"ෆැසිස්ට්වාදී රාජ්‍යක් කියන්නේ මේ පාලකයන්ගේ කෲර බව විතරක් නොවෙයි.පාලකයන්ගේ කෘෘර බව එක්ක එකතුවෙච්ච විශාල ජන බලවේගයක් පැවතීම අනිවාර්‍යයයි, ෆැසිස්ට් රාජ්‍යයක් පවතින්නනම්. නාසි ජර්මනියේ හිට්ලර්ලට හෝ මූසෝලිනීලගේ ඉතිලියට හෝ පිනෝචේ ලාගේ රාජ්‍යයට හෝ මේ විදිහට ෆැසිස්ට් රාජ්‍යයන් පැවති හැම තැනකම විශාල ජනබලවේගයක් මේ ෆැසිස්ට් රාජ්‍යක් එක්ක එකතු වෙනවා. එතකොට මේ ගොල්ලන් නැවත ඕනෑම් මෙ​ාහොතක ක්‍රියාත්මක කරන්න පුලුවන් තත්ත්වයක තමයි තියෙන්නේ.මේ තත්ත්වයන් හරියට වටහා නොගෙන මේ දේශපාලන (ජනවාරි08) මාරැවෙන් පස්සේ අපි ක්‍රියාත්මකු වුනේ කියලයි මට හිතෙන්නේ.

එතනැදි අපි කරගත්ත වැරැද්ද නිසා කොඩිය ඒ ගොල්ලන්ගේ අතට ගත්තා. එගොල්ලෝ මොබිලයිස් කරන්න ගත්තා. ඒ ගැනීම තුළම ඉස්සෙල්ලා පාරට ආවා. ඇවිල්ල අහන්න ගත්තා කෝ අපිට කෙරැවද කියලා "

 

 

‘මේ තමයි අන්තිම බස් එක’- අමාත්‍ය කරු ජයසූරිය

karu-jබුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මහතා සමග සිළුමිණ පුවත්පත පැවැත්වූ දේශපාලන සාකච්ඡාවකි මේ.

Read more...

' ITN දැන් අතිශයින්ම ස්වාධීනයි' - ධම්මික ගංගානාත්

ganganathකලක් ඔහු ප්‍රකටව සිටියේ මෙරට ළාබාලතම මහාචාර්යවරයා ලෙසිනි. ඒ ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ අංශාධිපතිවරයාව කටයුතු කළ අවධියයි. Read more...

විපක්‍ෂ නායක ධුරය හිමි විය යුත්තේ අපට - එම්. ඒ. සුමන්තිරන්

sumanthiranශ්‍රී  ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය සමග එක්‌ව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමත් සමග විපක්‍ෂ නායක ධුරය පිළිබඳව අර්බුදයක්‌ ඇති වී ඇත. එම අර්බුදය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ස්‌ථාවරය පිළිබඳව සහ වත්මන් දේශපාලන පසුබිම පිළිබඳව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ. Read more...

මං හැම දාම පෙනී හිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කිරීම වෙනුවෙන් - නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

 jayampathiආණ්ඩුවේ ව්‍යවස්ථා කෙටුම්පත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට කී පරිදි, ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර ගැනීමේ අවකාශය මේ අධිකරණ තීන්දුව හරහා විවරව ඇත.

Read more...

සුභ නව වසරක්!

rty copy

ආන්දෝලනයක් ඇති කළ ගෝඨාගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව

 gota interගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මිරර් සමග කළ සම්මුඛ සාකචඡාව පහතින් පලවේ

Read more...

බැහැර කිරීම වෙනුවට ලෝකය වැලඳ ගැනීම, අපි අපේ විදේශ ප්‍රතිපත්තියයි - මංගල සමරවීර

mangala-sකාලීන දේශපාලනික කරුණු කාරණා කිහිපයක් සංවාදයට බඳුන් කරමින් පැවැත්වූ සාකච්ඡාවකි මේ.

Read more...

ඇමැතිවරයාගේ දුරකතන ඇමතුම එදා මා බේරුවා - ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

 

cooray* කුඩා කාලය ගැන ඔබට තියෙන මතකය මොන වගෙයි ද?

ඒක ඉතාමත් සුන්දර කිසිදා අමතක නොවන, රසවත් මතකයක්. දෙමව්පියන්ගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබුණා. අපි පදිංචි වෙලා හිටියේ රත්මලානේ. තාත්තාගේ ගම පයාගල. අම්මා වත්තල. වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙක් මට හිටියා. අපි බොහොම කිට්ටු පවුලක්. Read more...

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ආප්ප බානවා වගේ කරන්න බෑ - අනුර කුමාර දිසානායක

 

anura 12 ytrශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීම, 19 වැනි සංශෝධනය ඇතුළු මාතෘකා කිහිපයක් නිසා රටේ දේශපාලනය ‘ගිනියම්’ වී ඇති මොහොතක කාලීන දේශපාලන කරුණු කිහිපයක් පාදක කරගනිමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සංවාදයකි මේ.

Read more...

බුදු දහමේ ජාතිවාදයක් නැහැ - රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

usrumayaමෑත වකවානුව තුළ ‘ජාතිවාදය’ යන මාතෘකාව නිතර නිතර කතා කෙරෙනවා. මීට නිසි අර්ථකථනයක් අදහසක් නොමැතිකම නිසා ජනතාව මේ සම්බන්ධයෙන් මංමුලා වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ නිසාම අපේ හාමුදුරුවනේ ‘ජාතිවාදය’ යන්නට කෙටි අර්ථකථනයක් සපයමින්ම අද දහම් සංවාදයට ප්‍රවේශයක් ලබමු. Read more...

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...