23 April 2018
RSS Facebook Twitter   

යුද්ධය කාලයේ ඉතාම බරපතළ විඳියට ජාතිවාදයට ඇඳ වැටීම ගැන ස්වයං විවේචනයක් අපිට තිබ්බා - පුබුදු ජාගොඩ

pubudu jayagodaපෙරටුගාමී සාමාජිකයන් තම තිඹිරි ගෙය වූ ජවිපෙ අතහැර ඒමට හේතු වූ ප්‍රධාන කාරණාව කුමක්ද?

පළවෙනි එක තමයි පක්ෂය එජාපය හා ශ්‍රීලනිප සභාග මාවතකට ගිය එක. ඊට අමතරව යුද්ධය කාලයේ ඉතාම බරපතළ විඳියට ජාතිවාදයට ඇඳ වැටීම ගැන ස්වයං විවේචනයක් අපිට තිබ්බා. ඒ වගේම පක්ෂය තුළ තිබ්බ නිළධාරීවාදයත් අපිට බලපෑවා.

Read more...

ත්‍රිත්වය අභියස අසංවර සල්ලාපය - මොහාන් රාජ් මඩවල

 

mohan rajත්‍රිමානය කියවූ සැණනින්ම අපේ සිහියට නැගෙන්නේ රොහාන් පෙරේරා නම් වූ ගිරි මුදුනින් ආරම්භවන්නා වූ මතවාදී ගංගාව වන දීප්තිය. නමුත් අද කතාව ඔහු සමඟ නොවේ. එහෙත් ත්‍රිමානය අනෙකුන්ට ද වලංගුය. එබැවින් ලබන 10 වෙනි දිනCIDA ආයතනයේ පැවැත්වීමට නියමිත මොහාන් රාජ් මඩවලගේ ‘ආදරණීය වික්ටෝරියා පිළිබඳව ත්‍රිමාන කියවීමට සහභාගීවන මෙන් ඔබෙන් ඉල්ලන අතරතුරම ලන්කා නිව්ස් වෙබ් අඩවියේ අපි ඊට පෙරාතුවම මොහාන් සොයා ගියෙමු.

Read more...

මෛත්‍රීපාල සිරිසේන රනිල්ගෙ සිරකරුවෙක්-විදුර වික්‍රමනායක

vidura-wickramanayaka1ශ්‍රීලනිප යේ පිට කොන්දක් තියෙන එකම පුද්ගලයා ඔබද?
අපොයි නෑ. ! මම එහෙම කවදාවත් කියලා නෑ. Read more...

තවමත් ලංකාවේ වෘත්තීයමය ‍ලේඛකයකු නිර්මාණය කරන පසුබිම සකස් වෙලා නැහැ..-අනුරසිරි හෙට්ටිගේ

srir hettigeඅප අතර පවත්නා සියලු මිතුරුදම් පසෙකළා මම ඔහු සමඟ සාහිත්‍යමය ගැටුමකට මං පෙත් විවරකර ගනිමි. නමුත් ඔහුගේ මිත්‍රශීලී සිනාව යළි යළිත් සියල්ල අවුල් කරවයි. ඉඩ දෙන්න ඔබට පෙන්වන්න අනුරසිරි හෙට්ටිගේ නම්  වූ ඒ සොඳුරු හදවත්ලාභියා සමඟ හැම්මෙන්න. Read more...

අපි යූ.එන්.පී.ය සමඟ සන්ධානගත සාකච්ඡාවකට අපි කැමතියි - ආචාර්ය වික්‍රමබාහු

 

wickramabahu karunarathnaඅන්ත දක්ෂිණාංශික යූ.එන්.පී.ය සමඟ සමාජවාදියෙක් විඳියට ඔබ වැඩ කරනවා නමුත් මැද පිළිවෙතේ යන සන්ධානය සමඟ ඔබට කිසිඳු ගනුදෙනුවක් නැහැ. ඇයි ඒ?

Read more...

මම ජීවත් වෙන සමාජයේ නොපෙනෙන දේ තමයි මම පෙන්වන්න හඳන්නෙ - ජයතිලක කම්මැල්ලවීර

jayathilaka kammallaweeraදසත විසිරුණ සුදු කෙහෙරැල්ල කුමක්කදෝ පරිණතභාවයක අපරිණත දෘශ්‍යමානයක් සිහි ගන්වයි. මම ඔහු අසළින්ම වාඩි ගෙන මගේ රෙකෝඩරය ඔන් කරමි. මෑත කාලයේ පාසල් පෙළ පොතකට අඩංගු කිරීමට තරම් කෙටි කතාවක් ලියූ ඔහු (මට සාපේක්ෂකව එය ඉතා ගතානුගතිකය) සැබෙවින් විශිෂ්ඨයෙකු බව අවිවාදිතය. දැන් මට ඉඩ දෙන්න ජයතිලක කම්මැල්ලවීරයන් සමග පැවැත්වූ සංවාදය ඔබ අභියසින් තබන්නට. Read more...

මං දේශපාලනිකව සහමුලින්ම අහෝසි වුණා - වාසු

vasuනව රජයේ දින සියය ගැන ඔබ තෘප්තිමත්ද?
 
නව රජයේ දින සියය අවසන් වෙනකොට රජයේ  හොඳ නරක දෙකම පේන්න පටන් අරන් තියෙනවා.
Read more...

මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ පදනමක් නැතුවයි- නීතිඥ ජේ.සී. වැලිඅමුණ

j-c-weliamunaප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් පැවැත්වූ සංවාදයකි මේ.
Read more...

ප‍්‍රධාන පක්ෂ දෙක එකට සිටිය යුතුයි - අමාත්‍ය කිරිඇල්ල

lakshman kiriමැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා යෝජනාවක් තිබුණත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ කියලා එජාපය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අරන්. ඒ මොකද? Read more...

මහින්ද කියන්නෙ ෆේල් සෝල්ජර් කෙනෙක් - ඥාණසාර හිමි

ganasara 1හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රංශ පුවත් සේවයට කියා තිබුණා බොදු බල සේනාව බටහිර සමඟ කළ කුමන්ත‍්‍රණය ඔහුගේ පරාජයට හේතුවක් වුණා කියලා. මේ ගැන ඔබවහන්සේගේ විග‍්‍රහය මොකක්ද? Read more...

සත්‍යාගාරයෙන් සමහර අයගේ පොත්තයි හමයි දෙකම ගැලවුණා - උපුල් ශාන්ත සන්නස්ගල

upulපසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ සත්‍යාගාරය අවසන් වැඩසටහන විකාශය වූයේ අභ්‍යන්තර ප්‍රශ්න කිරීමක් ලෙසිනි. එදින උපුල් ශාන්ත සන්නස්ගල මහතාගෙන් ප්‍රශ්න විමසීමට සහභාගි වූයේ, මාධ්‍යවේදී කුමාර සිරිවර්ධන, තිස්ස ගුණතිලක, නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන්ය.මෙහි පළවන්නේ එම වැඩසටහනේදී ඔවුන් සන්නස්ගල මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඊට ලැබුණු පිළිතුරුය. Read more...

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...