22 January 2018
RSS Facebook Twitter   

රක්ෂණයේ වංචා ගැන කෝප් කමිටුවට පැමිණිලි

ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සිදුවී ඇති වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව පරීක්‍ෂා කරන ලෙස රක්‍ෂණ සේවක සංගමය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

Read more...

ගාලූ මුවදොර ඉඩම් බෙදා ගැනීමට නාමල් හා බැසිල් අතර සටනක්

යුද හමුදා මූලස්ථානය පැවැති අක්කර 32 ක ඉඩම තම තමන්ගේ විදේශීය අයෝජකයින්ට ලබාදීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා සහ ජනාධිපති සොයුරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතර යළිත් ගැටුමක් හට ගෙන තිබේ.

Read more...

 

 

මානව හිමිකම්