23 July 2018
RSS Facebook Twitter   

ABC මාධ්‍ය ජාලයෙන් දේශිය ආදායමට මිලියන 89 ක පොල්ලක්

ABC මාධ්‍ය ජාලයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ රෙනෝද සිල්වා මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 89 ක බදු මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

Read more...

හමුදාවට ගත් උතුරේ වාහනවල එන්ජින් අතුරුදහන්

යුදමය වාතාවරණය හේතුවෙන් ආරක්ෂාව පතා යුද මුක්ත කලාපවලට පලා ගිය ජනතාවගේ යතුරුපැදි, මෝටර් රථ, ලොරි, වෑන් ඇතුළු රථවාහන සහ කෘෂි උපකරණ නැවත එම ජනතාවට ලබා දෙන බව ආණ්ඩුව ප‍්‍රකාශ කළද ඒවා නැවත ලබා ගැනීම අතිශයින් දුෂ්කර වී තිබේ. Read more...

ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රධානීන් මුදලට ගන්න හදලා

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැයි දිගින් දිගටම චෝදනා නගන ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රධානීන් කිහිප දෙනෙකු මුදලට ගැනීම සඳහා සජින්වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සහ ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කෝටිපති ව්‍යාපාරික හැරි ජයවර්ධන මහතා සැලසුම් කර තිබූ බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ. Read more...

වරාය සභාපතිගේ සමාගමකට වරායේ කොන්ත‍්‍රාත්

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති රියාද් බන්දු වික‍්‍රමමුනි මහතා සහ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නිහාල් කැප්පෙටිපොළ මහතා ඔවුන්ට අයත් ‘‘කලම්බු ලොජස්ටික්’’ නමැති සමාගමට වරායේ කොන්ත‍්‍රාත් හා ටක් යාත‍්‍රා සැපයීම් සිදු කරමින් දිනකට රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අයථා ලෙස උපයා ගන්නා බව වරාය වෘත්තීය සමිති ප‍්‍රධානියෙකු අප වෙත පැවසීය.

Read more...

විදුලිබල ලේකම් ජනාධිපතිට නොකියා හොරා කාලා

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සහ මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සමග හවුලේ ජාවාරම් කරන විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆැර්ඩිනැන්ඩෝ මහතා ජනාධිපතිවරයාට හොර රහසේ විදුලිබල අමාත්‍යංශයේ ජාවාරම් කිහිපයක යෙදී ජනාධිපතිවරයාගේ අතටම හසු වී තිබේ.

Read more...

ඉන්ඩස්ටි‍්‍රයල් ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට පොලු තියලා

ශ‍්‍රී මහා බැංකුවේ ලියාපදිංචි වී ඇතැයි පවසමින් ඉතිරි කිරීම් හා ස්ථාවර තැන්පතු පවත්වාගෙන ගිය ඉන්ඩස්ටි‍්‍රයල් ෆිනෑන්ස් සමාගම එහි තැන්පත්කරුවන්ට නැවත මුදල් ලබා දීම පැහැර හරිමින් සිටියි. මේ සම්බන්ධයෙන් තැන්පත්කරුවන් කිහිප දෙනෙකු වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

Read more...

පොලිස් තෑගි අරමුදලේ කෝටි 1200ට විදී

ලංකාවේ දෙපාර්තමේන්තුවක් සතු විශාලතම අරමුදල වන පොලිස් තෑගි අරමුදලේ තිබූ රුපියල් කෝටි 1,200ක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුවට ලබාගෙන තිබේ. Read more...

සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ලොක්කෙක් ERI සමාගමනේ පගාව අරන්

නිසි වේලාවට තොරතුරු නොදීමේ හා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමේ වරදට චෝදනා ලැබ සිටි Environmental Resources Investment (ERI) සමාගමේ ප‍්‍රධානී සුරැකුම් පත් හා විනිමය කොමිසන් සභාවේ ප‍්‍රධානියෙකුට කෝටි 05 ක මුදලක් දී දඩ මුදල අඩු කර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳ පොළේ ප‍්‍රධානියෙකු ‘ලංකා නිවුස් වෙබ්’ වෙත පැවසීය.

Read more...

අධිවේගී කිලෝමීටරයකට වියදම කෝටි හයයි

දක්‍ ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක වැඩ නිමා කිරීම සඳහා රුපියල් කෝටි 06 කට වැඩි මුදලක් වැය වී තිබේ. 1995 සිට වැඩ ආරම්භ කළ මෙම මාර්ගයේ කොට්ඨාවේ සිට මාතර ගොඩගම දක්වා දුර කිලෝමීටර් 126 කි. Read more...

අහුංගල්ල වෙරළත් ජනාධිපතිගේ හිතවතෙකුට

වෙරළ සංරක්‍ෂණ අණපනත් උල්ලංඝණය කරමින් ගාල්ල අහුංගල්ල වෙරළ තීරයේ හෝටලයක් ඉදි කිරීමට ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස පෙනී සිටින වෛද්‍ය අජිත් රණවක මහතාට අනුමැතිය ලබා දී තිබේ.

Read more...

වරායේ සභාපති හා කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ ගැටෙති

ශී‍්‍ර ලංකා වරාය අදිකාරියේ සභාපති පි‍්‍රයාත් බන්දු වික‍්‍රමමුණි මහතා සහ එහි කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න කලූතරගේ මහතා අතර කලක් තිස්සේ පවතින අභ්‍යන්තර ගැටුම් මේ වනවිට පුපුරා ගොස් තිබේ.

Read more...

 

 

මානව හිමිකම්