23 July 2018
RSS Facebook Twitter   

'මනිලොන්ඩරින් ජයවීර', ශාන් වික්‍රමසිංහට තර්ජනය කරලා

ආරක‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක‍ෂ මහතාගේ ජාවාරම්කාර සඟයකුවන, 'ට්‍රයි ඇඩ්' ආයතනය හා දෙරණ නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා නොහොත් 'මනිලොන්ඩරින් ජයවීර' ටී.එන්.එල්. මාධ්‍ය ජාලයේ ප්‍රධානී, විපක‍ෂ නායකවරයාගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතාට මරණීය තර්ජන සිදුකර ඇතැයි වාර්තා වේ.

Read more...

සජින් වාස් හෙලිකොප්ටර් දෙකක් මිලදී ගනියි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ‘රහස්’ කටයුතු සම්බන්ධීකාරක, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා හෙලිකොප්ටර් යානා දෙකක් අලූතින්ම මිලදී ගෙන තිබේ. Read more...

නොරොච්චෝලේ කොමිස් ගැහිල්ලෙන් දින 18කට මිලියන 1620ක පාඩුවක්

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඔහුට හිතවත් සමාගමට පැවරීම හේතුවෙන් දින 18ක් ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1620ක පාඩුවක් සිදු වී තිබේ. Read more...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්

කම්කරු නීති උල්ලංඝනය කරමින් අයදුම්පත් ඉදිරිපත් කළ සමාගම් 04කට 2012 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිසිදු කිරීමේ සේවා සැපයීම සඳහා ටෙන්ඩර් ලබාදී ඇති බව වාර්තා වේ. Read more...

වරායේ ඇපය මත ලංකා බැංකුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බිලියන 1.5ක්

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ චීන සමාගමට ඒ සඳහා ගෙවිය යුතු හිඟමුදල් පියවීම සඳහා ලංකා බැංකුව විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත රුපියල් බිලියන 1.5ක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලබා දීමට එකඟත්වය පළ කොට තිබේ. Read more...

ආර්ථික සංවර්ධනයට විල්පත්තු වනයේ ගස් කපයි

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ මොරඩවිල්ලූව හා තවුස්සමඩම් ප‍්‍රදේශයේ ගස් කොළන් කපා විනාශ කර දමා තිබේ. කෘෂි කර්ම ව්‍යාපෘතියක් සඳහා යැයි සිදු කරනු ලබන මෙම වන විනාශය අක්කර 245ක් පුරා සිදු කිරීමට සැලසුම් කර ඇත. Read more...

අක්ෂිදානයේත් මූල්‍ය වංචා

ශ‍්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ සිදුවන අනිසි මුදල් පරිපාලනය නිසා මෙම සංගමය දිනෙන් දින මූල්‍යමය වශයෙන් පිරිහීමකට ලක් වන බව යාවාජීව සාමාජිකත්වය දරන පිරිස් පවසති. මෙම අනිසි මුදල් පරිහරණය පිළිබඳව 2008 වසරේදී එහි භාරකාර මණ්ඩලයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. Read more...

තෙල් සංස්ථාව බාල තාර ගෙන්වලා

බාල ඉන්ධන ගෙන්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා බාල තත්ත්වයේ තාර ද ගෙන්වා ඇතැයි එම ආයතනයේ වෘත්තීය සමිති නිලධාරියෙකු අප වෙත පැවසීය. Read more...

කැබතිගොල්ලෑවේ සක්විති වැඩක්

මානව සම්පත් කළමනාකරණ සංවිධානය නමින් නීති විරෝධී මූල්‍ය ආයතනයක් කැබතිගොල්ලෑව ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ. Read more...

ජයවර්ධනපුර රෝහලලේ අධ්‍යක්‍ෂගේ දීමනා ගැන චෝදනා

ශ‍්‍රී ජයවර්ධන පුර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛ එස්.ඒ.කේ. ගමගේ මහතා රජයේ දීමනා ගෙවීම් චක‍්‍රලේඛවලින් බැහැරව විශාල වශයෙන් දීමනා ලබන බව වාර්තාවේ. Read more...

ජනාධිපතිවරයණයට මුදල් හොයන්න විදුලි බල මණ්ඩලය හොර ගිවිසුම් ගහලා

ලංකා විදුලි බල මණ්ඩලය හොර ගිවිසුමක් අත්සන් කර එමගින් ලැබුණු කෝටි ගණනක කොමිස් මුදල් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ව්‍යාපාරයට යොදවා ගෙන තිබේ.

Read more...

 

 

මානව හිමිකම්