23 July 2018
RSS Facebook Twitter   

මාතලේ සමූහ මිණීවලේ සිටියේ කවුරුන්ද - AHRC පෙන්වා දෙයි

මාතලේ සමූහ මිණිවලෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර ඒවා පරීක්ෂාවට ලක්කි රීමේ දී 1986-1991 අයත් බව අනාවරණය විය. එම සිරුරු කොටස් වල ඇති තුවාල වලින් පෙනී යනුයේ මේ සියළුම පුද්ගලයන් ඝාතනය කර ඇති බවයි.

Read more...

මාතලේ ඒ සමූහ මිනීවළ හැර තවත් සමූහ මිනී වළවල් තිබේ...

මිහිකත අවසානයේ තමන් දරා සිටි බරින් නිදහස්‌ වූයේ අනපේක්‍ෂිත අන්දමටය. මාතලේ රෝහල් භූමියේ ජීවවායු ඒකකයක්‌ ඉදිකිරීමට පොළව කැණිමේදී ලංකා ඉතිහාසයේ දැවැන්තම සමූහ මිනීවළ මිහිකත මෙලෙස ලෝකයට විවර කළාය. Read more...

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර- රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද භාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි දා ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී,කරුණු දෙකක් ප‍්‍රකාශයට පත්විය. Read more...

හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් රාත්‍රියේ මාතලේ සමූහ මිණීවල වල අසල ගැවසේ - ජවිපෙන් පොලිස්පතිට ලිපියක්

මාතලේ සමූහ මිනීවළට අදාළව 2013 අප්‍රේල් මස 10 වෙනි දින මාතලේ රෝහල් භූමිය තුල හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් ගැවසීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සඳහා යවන ලද ලිපිය පහත දැක්වේ. Read more...

මාතලේ සමූහ ඝාතනය කාලයේ වැලිතලාවෙන් වහන්න දෙන්නේ නැහැ - තොරතුරු සෙවීමට ජවිපෙන් විශේෂ කමිටුවක්...

විශේෂ ජනමාධ්‍ය හමුව - ජනතා විමුක්ති පෙරමුණ 2013.04.10 බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් විය. Read more...

එදා ගෝඨාභය තමයි මාතලේ හිටියේ - නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර

මාතලේ සමුහ මිනීවල අයත් බවට හදුනාගෙන ඇති 1986-1991 වකවානුව තුල මධ්‍යම පළාත භාර ව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහතා සහ මාතලේ භාර හමුදා නිලධාරියකු ලෙස එවකට කර්නල් ,ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ,එම වකවානුව තුල පැවති ජ.විපෙ භිෂණය හමුවේ රාජ්‍ය ත්‍රස්තවාදය ද දැඩි වූ බවත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා කොළඹදී අද (9) පැවසිය. Read more...

සමුහ මිනීවල ගැන මාතලේ මවකගෙන් හෙළිදරව්වක්

1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැ‍රගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි 'රෙස්ට් හවුස්' කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබේ. Read more...

මාතලේදී හමුවූයේ විශාලතම සමූහ මිනීවලයි. විශේෂ අධිකරණ කි‍්‍රයාදාමයක් ඕනෑ... - ජවිපෙ

විශේෂ ජනමාධ්‍ය හමුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් (01 )බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන ර්යාලයේදී පැවැත්වීය. ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අදහස් දක්වමින්... Read more...

මාතලේ සමූහ මිණීවලේ ඇටකටු 86 -90 කාලයේ බවට අධිකරණ තීන්දුවක්!

ඊයේ(27) මාතලේ දිසා විනිසුරු මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය මාතලේ දිස්ත්‍රික් රෝහලේ තිබී හමුවූ සමූහ මිණීවලේ ඇටකටු 86 – 90 කාල වකවානුවට මිනිස් ඇටකටු බව තීන්දු කරමින් මෙතෙක් එම ස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරන ලෙස නියෝගයක් දී ඇති බව වාර්තා වේ. Read more...

මාතලේ සමුහ මිනීවළෙන් හමු වූ මළ සිරුරු 200කට ආසන්න සංඛ්‍යාවක කොටස් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි - AHRC

ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රකාශනය Read more...

මාතලේ සමූහ ඝාතනයට සෘජුව හා වක‍්‍රව වගකිව යුත්තන් වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා.. - ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණ විශේෂ ජනමාධ්‍ය හමුවක් අද(05) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වීය. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක අදහස් දක්වමින්... Read more...

 

 

මානව හිමිකම්