23 July 2018
RSS Facebook Twitter   

දේශපාලන හිරකරුවන්: අත්අඩංගුවට පත්වුවන්, අතුරුදන් වුවන් සහ මරාදැමුවන්

mass graveපූර්විකාව
මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට උනුන් අතරේ විවිධ ගැටුම් අති විය. ඒ හුදෙක් පුද්ගලික අරමුණු සඳහා මිස පොදු අරමුණක් වෙනුවෙන් නොවේ. එහෙත් මිනිසා පාලනය කිරීම සඳහා මිනිසුන් අතරින් මිනිසකු පත් වු දා සිට මෙම ගැටුම වෙනත් ආස්ථානයකට පොලා පැන්නේ ය.

Read more...

ජනපති කොමිසමෙන් මාතලේ ඇත්ත යට යනවා - නීතිඥ නාමල් රාජපක්ෂ

mathala mass namal rajeමාතලේ සමුහ මිනීවල පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම තුළින් රජය එහි සත්‍ය තත්වය යටපත් කිරීමට උත්සාහ දරන බවට අතුරුදහන් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ චෝදනා කරති.

Read more...

මාතලේ සමූහ මිනීවළ විභාගකල විනිසුරුවරියට ස්ථාන මාරුවක්

Mathale massgrave mininigමාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් වන නඩුව විභාග කරමින් සිටි,  මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මියට  වහාම ක්‍රියාත්මක වන පරිදි සඳුදා සිට කොළඹට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

Read more...

මාතලේ සමූහ ඝාතන පිළිබඳ ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක්. සහය

මාතලේ සමූහ මිනිස් ඝාතන මිනීවළ සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ඊයේ (31) දින නැවත විභාගයට ගැණිනි. එහිදී ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණක් ඉල්ලා ඇති අතර එම පරීක්ෂණයෙන් අනතුරුව ඞී.එන්.ඒ. පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අධිකරණය දැනුම් දුන්හ. Read more...

'මාතලේ සමූහ මිණීවල' සම්බන්ධයෙන් ව්‍යාජ කොමිෂන් සභා පත්කිරීමේ කිසි ප‍්‍රයෝජනයක් නැත - AHRC

පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද මාධ්‍ය වාර්තා කෙළේය. (ශ‍්‍රී ලංකා මිරර්-20 මැයි 2013) තව ද, එම පරීක්ෂණ සිදු කරන මහේස්ත‍්‍රාත්වරයාව ද මාරු කර හැරීමේ සූදානමක් ගැන වාර්තා වන්නේ යැයි ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටී. Read more...

මාතලේ සමූහ මිනීවළේ අස්ථි පරීක්ෂණ කළ වෛද්‍ය විශේෂඥයාටත් මාරුවක්

මාතලේ සමූහ මිනී වළෙන් හමුවූ මිනිස් අස්ථි පිළිබදව භාරව සිටින සහ මූලික වෛද්‍ය පරීක්ෂණ කළ මාතලේ දිසා මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස වහාම මාරුකර යවා ඇත. Read more...

මාතලේ නඩුව විභාග කරන විනිසුරුට මාරුවක්!

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් වන නඩුව විභාග කරමින් සිටින, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මියට ස්ථානමාරුවක් ලබාදීමට යන බව වාර්තා වේ. Read more...

මාතලේ ඇටකටු ගැන සාක්‍ෂි ලබා ගැනේ

මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියේ සමූහ මිනීවළේ කැණීම්වලදී ගොඩගත් ඇටකටු අතර තම ඥාතීන්ගේ අස්‌ථි කොටස්‌ ඇතැයි සැක කරමින් ඥාතීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ පිළිබඳ සාක්‍ෂි ලබා ගැනීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේදී සිදු කරන ලදී. Read more...

සමූහ මිනීවලේ පරීක්ෂණ බලය මාතලේ පොලිසියට

මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකරනු ලබන සියලුම පරීක්ෂණ මාතලේ පොලිස් ස්ථානය මූලික කරගනිමින් සිදුකරන ලෙස මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළාය. Read more...

මාතලේ සමූහ ඝාතන නඩුවට අදාලව පෙත්සම්කරුවන් දහතුන් දෙනෙක් දිවුරුම් පෙත්සම් බාරදෙයි.

මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (08) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් 13 න් දෙනෙක් විසින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ. 88-89 සමයේ අතුරුදහන් වූ තම ඥාතීන්ගේ අස්ථි මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක සහිත බැවින් ඒවා පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස දිවුරුම් පෙත්සම් මගින් ඉල්ලා සිටියහ. Read more...

මාතලේ සමූහ මිණීවල ගැන සත්‍ය කතාවක්

අප පල කරන ලද මාතලේ සමූහ මිණීවල ගැන වාර්තාවන් කියවූ අපගේ පාඨකයෙක් මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස අප වෙත ඊ -මේල් පණිවිඩයක් මගින් ලියා එවා ඇත. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස එම ලිපිය පහත පල කරන්නෙමු. Read more...

 

 

මානව හිමිකම්