19 January 2018
RSS Facebook Twitter   

සමාජ-සංස්කෘතික කි‍්‍රයාධරයින්ට එරෙහි අපවාද හිංසන හෙළා දැකීම

media freedomසාධාරණත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පහතින් නම් සඳහන් අපි, ස්වාධීන රූපවාහිනි සේවාව (අයි.ටී.එන්) බහුත්ව සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සමාජ සංස්කෘතික කි‍්‍රයාධාරීන් නම් කර, ලේබල් අලවමින් ඔවුන්ට එල්ල කරන අපවාද හිංසන වෙත බරපතල කණස්සලකින් යුතුව අවධානය යොමු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

Read more...

ශ්‍රී ලංකා පොලීසියේ තවත් බොරු නඩු සෙල්ලම් ; පත්මසිරිගේ කථාව

pathmasiriඋක්වත්තේ පත්මසිරි 38 හැවිරිදි විවාහක එක් දරු පියෙක් වූ අතර ඔහු නවින්න ආර්පිකෝ සමාගමේ කම්කරුවකු ලෙස සේවය කිරමින් . අංක 23 බි, ගොඩිගමුව, ගෝනපල හන්දිය හි පදිංචිව සිටි. ජූලි 11 වැනිදා දින හෙතෙම පහත සදහන් ලිඛිත පැමිණිල්ල ජනසංසදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසම් සභාවට සහ පොලිස්පති වෙත යොමු කරන කරමින් ඉල්ලා සිටියේ ඔහුට සාධාරණය ඉටුකර ලෙසයි.

Read more...

බන්ඩාගරම පොලීසියේ සහ මානව හිමිකම් කොමිසමේ සෙල්ලම ;තරුණයෙකුගේ ජීවිතය අනතුරේ

police arrestසමුද්‍ර කෞෂල්‍ය පෙරේරා රැකියාව වෙළදාම කරගත් 22 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. ඔහුව පසුගිය ජූලි 97 වැනිදා දින දහවල් 12 ට බන්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ මොහොත වන විටත් ඔහු පොලිසියේ රදවා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.

Read more...

දේශපාලන සිරකරුවෝ සහ අතුරුදන් වූ‍වෝ

political prisonersකළුතර දිස්ත්‍රික්කය
1. නිමල් කරුණාරත්න - 1988 - 12 මස දිනක නාවික හමුදාව විසින් වස්කඩු‍වේ දී අත්අඩංගුවට ‍ගෙන පයාගල දී ‍වෙඩි තබා මරා අන්නාසි වත්‍තේ දී ටයර් දමා පුළුස්සා ඇත.

Read more...

මගේ පුතා මැරුවෙත් වාස් තමයි; ඒ පුතාගේ කථාව

sandyaඋතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථය වෙත ගෙන යමින් සිටියදී බාහිරින් පැමිණි මවක් දැඩි ආවේගයෙන් යුතුව ඔහුට චෝදනා එල්ල කර තිබේ. එම අවස්ථාවේ එහි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන ඇත.

Read more...

දින සීමා රහිත රඳවා ගැනීමට එරෙහිව 'රංජනී ' අධිකරණයට

australian motherඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශ සංවිධානය විසින් (ASIO) සිමාරහිත රදවාගැනීමේ නියෝග මත රදවාගෙන සිටින දමිළ සරණාගත මවක් වන රංජනී මෙම ආරක්ෂක විධානයන් අභියෝගයට ලක්කරමින් ඔස්ට්‍රේලියානු මහාධිකරණය වෙත නඩුවක් ගොනු කරනු ලැබූ බව ඒබීසී පුවත් සේවය වාර්තා කර සිටී.

Read more...

නොසැලකිලිමත් ​​වෛද්‍යවරයාට එරෙහිව මවක් සටනක

law symbol”මාගේ පුතා වන පමිත පබසර ප්‍රබාෂ් වීරතුංග සදාකාලික ආබාධිත අංගවිකල තත්ත්වයට පත්වුයේ ප්‍රසව හා නාරි විශේශඥ වෛද්‍ය හේමන්ත පෙරේරාගේ නොසැලකිල්ල හේතුවෙනි.”

Read more...

පොලීසියට එරෙහි පොලීසිය

police arrestඔහු නමින් සිවසංකර මුදියන්සේලාගේ නන්දප්‍රිය බණ්ඩාරය ය. වෘත්තියෙන් පොලිස් නිළදාරියෙකි. අංක 15/4, සුසන්ත මාවත, පානදුරේ පදිංචිව සිටි. හෙතෙම පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළේය.

Read more...

දොඩන්ගොඩ මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ වෙසක් තෑග්ග ; වෙවැල් පාර 15 ක්

child punishඉෂාර ජයලත් දොඩන්ගොඩ මහා විද්‍යාලයේ ය 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. පසුගිය ජූනි 26 වැනි දින එම පාසලේ විදුහල්පතිනිය සරෝජා කොතලාවල ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.

Read more...

සංඝ සංහාර‍යේ ‍කෙළවරක් නැත

monk deadපූර්විකාව
1987-89 වකවානුවේ මෙ රට සිදු වූ: පැහැරගෙන යාම්, අතුරුදන් කරවීම් සහ ඝාතනයන් පිළිබඳ එකල පළ වි තිබු තොරතුරු අපට හැකි ආකාරයෙන් ඉදිරිපත් කළෙමු; කරන්නෙමු. ඒ අතරතුර එකල පැහැරගත්, අතුරුදන් කළ සහ ඝාතනය කළ සංඝයා වන්සේලා පිළිබඳ ව ද දන්නා තොරතුරු සටන් කර තැබිය යුතු යැයි අදහස් කළෙමු. මේ එහි ආරම්භක පියවර යි.

Read more...

බම්බලපිටිය පොලීසියේ බොරුනඩු සෙල්ලම

police slකලුදවල පානදුර පදිංචි පත්මසිරි ප්‍රනාන්දු 33 හැවිරිදි අවිවාහක තරුණයෙකු වූ අතර ඔහුගේ වෘත්තියෙන් සූපවේදියෙකු වෙයි. බම්බලපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රදවා තබාගැනිමින් ඔහුට  විරුද්ධව පවරන ලද ව්‍යාජ නඩුව සම්බන්ධයෙන් පසුගිය ජූලි 28 වැනිදා ඔහු ජනසංසදය හරහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කලේය.  ඔහුගේ පැමිණිල්ලේ පිටපත් පොලිස්පතිට සහ නීතිපතිට යොමුකරන ලදී.

Read more...

 

 

මානව හිමිකම්