23 April 2018
RSS Facebook Twitter   

උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්‍ෂි සහිතයි)

police 31 08 2013හොර  හරක් ප්‍රවාහනය නිති විරෝධී ක්‍රියාවකි. හෙරොයින් ප්‍රවාහනයද නිති විරෝධී ක්‍රියාවකි. මහා පරිමානයෙන් හෙරොයින් ප්‍රවාහනය කරන තෝරු මෝරුන් පාර්ලිමෙන්තුවේ සියලු ආරක්ෂා සහිතව වැඩ වාසය කිරීමට ඉඩ සලසන පොලිසිය හොර  හරක් ප්‍රවාහනය කල පුද්ගලයන් කිහිප දෙනෙකුට පොලිසිය ඉදිරිපිට පහර දී හරකෙකුගේ අධෝ මාර්ගය ඉඹිමට සලස්වයි. 

 

 

 

Read more...

කන් සපා කන ශ්‍රී ලංකා පොලීසිය

ear

ශ්‍රී ලංකාවේ වඩාත්ම දුෂිත ආයතනයන අතරින් ප්‍රධාන තැව ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. මේ එහි පොලිස් කොස්තාපල් 66053අංකය දරණ දුෂිත නිලදාරියෙ විසින් පුරවැසියෙකුගේ කනක් සපා කෑමට කැමට අදාළ සිදුවීමයි.

Read more...

කතා නොකළැයි කියා, පොලිසියෙන් ගොලුවෙකුට අමානුෂික වද

 

police attack 1මොරටුව නගරසභාවේ සුළු සේවකයෙකු වන චන්දන තුෂාර නැමැත්තෙක් (ගොලු) සේවය නිමවා නිවසට යමින් සිටියදී මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කතා නොකරන බැවින් ඔහුට පහරදී සිගරට් කොට වලින් පුච්චා අමානුෂික වද දීමේ පුවතක් වාර්තා වේ.

Read more...

හමුදාව කිලිනොච්චියේ මවක් දූෂණය කරයි; රෝගියා බැලීමටත් බාධා

rape ladyපසුගිය අගහරුවාදා කිලිනොච්චිය,පූනකරි ප්‍රදේශයේ කැලෑව තුළට දර එකතු කිරීමට ගිය කාන්තාවක් ශ්‍රී ලංකා හමුදාවේ දෙදෙනෙකු විසින් ඉතා අමානුෂික ලෙස දුෂණයට ලක්කර තිබේ. 38 හැවිරිද මවක් වන ඇය පූනකර් රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ගම්වැසියන් සහ ඇයගේ දරුවන් එක්ව අදාළ කැලය තුළදී ඇය සොයාගන්නා විට අය සිහිමුරුච්ඡා තත්ත්වයේ සිට ඇත. Read more...

පිළියන්දල පොලීසිය අපරාධකරුවන් ආරක්ෂා කරයි.

police capරට තුළ නීතියේ අධිපත්‍ය මත වූ පාලනයක් තවදුරටත් නැත. රාජපක්ෂවාදීන්වන දුමින්ද සිල්වාගේ සිට ගමේ චන්ඩියා දක්වා නිතිය ක්‍රියාත්මක නොවේ. රූකාන්ත චන්ද්‍රලේකා සිද්දියේදී ඉහළ අධිකරණයකින් වැරදිකරුවන් වූ අයට එම වින්දිතයින් සමාව දෙනු ලැබිණි. නීතිය මත පාලනයට හිමි තැන 'රජතුමා'  ආදේශ වී අවසන්ය.

 

 

Read more...

අධිකරණය හරිහැටි මනුතාපය විනිශ්චය නොකරයි.

 


child abuseමේ කතාව අපට පුරුදුය. ඒ 'පොල් කේස්' එක ලෙසය. එයට එකල ඉමහත් ප්‍රසිද්දීයක්ද හිමි විය. නාමුත් මෙයට සම්බන්ද වූ දැරිය පිලිබදව අප්‍රකට කතාවක් ඇත. Read more...

හෙණ ගහපං ගණන් බලා පං මෙහෙමත් වැඩිකිරිල්ලක්‌

money rsපසුගිය වසරේ යතුරුපැදියකට ආදායම් බලපත්‍රය ගැනීමට ගෙවිය යුතු වූයේ රුපියල් 450 කි. පියසේන රුපියල් 500 ක්‌ද සොයාගෙන මේ වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ අදාළ ලියවිලි සමග රුපියල් 450 ක්‌ මුදල් බඳින කවුළුවට දුන්නේය.

Read more...

වෙඩි පහරින් මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

rathupaswala amilaවැලිවේරියේ රතුපස්‌වල පෙරේදා (01 වැනිදා) පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමේ සිද්ධියේදී වෙඩි පහරකට ලක්‌ව මියගිය අය 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට හඳුනාගෙන තිබේ. Read more...

නල්ලුර් හි සුබ්‍රමනියම් වයස අවුරුදු 47 දී හැදුනුම්පත ඉල්ලයි.

subramanium 1යාපනය, නල්ලුර්, කොන්ඩාවිල් හි ස්ටේෂන් පාරේ පදිංචි සිවපාද සුබ්‍රමනියම් මහතා ( වයස අවුරුදු 47 ) මුල් වරට ජාතික හැදුනුම්පත සදහා අයදුම් කරයි.

Read more...

පානදුර දකුණ පොලීසියේ කප්පම් සෙල්ලම

political prisoners thumb104පානදුර දකුණ පොලිසිය විසින් දින 05 ක් නීති විරෝධීව රඳවා තබාගෙන, වධහිංසාවට පත් කිරීම,කප්පන් වශයෙන් පවුම් 02ක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මොරටුව ‘‘රොම් ජුවලර්ස්’’ හි සේවකයෙකු වන මොහොමඞ් නිසාම් ජිෆ්රි හම්සා සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව,පොලිස්පති, පානදුර- ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහණි.

Read more...

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව අපරාධ ඉහළට - ආසියානු මානව හිමිකම් කොමිසම

ahrc logoමේ වන විට ශ්‍රී ලංකා සමාජය තුළ කාන්තාවන්ට ගෞරව කිරීම ඉතාම හීන වී තිබෙනන අතර වාර්තා වලට අනුව 95% කාන්තාවන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අතර ඒවාහිදී නිරන්තරයෙන් ඔවුන් ලිංගික හිංසනයන්ට මුහුණ දෙන බව ආසියානු මානව හිමිකම් ​කොමිසම මගින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙයි.

Read more...

 

 

මානව හිමිකම්