23 July 2018
RSS Facebook Twitter   

චන්ද කවි

 

100410 mahe pic 001

Read more...

ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ

 

election-campaign-rally 294 Read more...

අසම්මත පෙම්කව - සෞම්‍ය සඳරුවන් ලියනගේ

 

romantic couple Read more...

මොඩ්ලීන් කිරිල්ලී

bassi

Read more...

වචනය නවතින තැනින් සංගීතය උපදින බව ඇදහූ ‘අමරදේව'

 amaradew 18ඇමරිකානු ජාතික සංගීත විද්‍යාඥ ඩේවිඩ් රැන්ඩොල්ෆ් පලකළ මතයක් වූ ‘වචනයට යා හැකි දුර ගෙවා නවතින තැනින් සංගීතය උපත ලබයි' යන මතය අමරදේවයෝ දේවභාෂිතයක් ලෙස ඇදහූවක් විය. ගීත රචකයා වූ කලී හුදු වචන සපයන්නෙකු (Words by so and so) තරමට ගේය පද රචකයා ලඝු කිරීමට අමරදේවයන් ඩේවිඩ් රැන්ඩොල්ෆ්ගේ ඉහත කී මතය අදාළ කර ගැනීම මීට දශක තුනකට ඉහතදී උණුසුම් සංවාදයකට තුඩු දෙන්නක් විය.

Read more...

බඳුන් පිරි -ළවන් පුරා මී විසිරූ ‘අමර තනු'

amaradewa 15

මොරටුව, කොරලවැල්ල, ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලේ කුඩා සිසුවකුව සිටියදී සිය ප්‍රථම සංගීතප්‍රසංගය පැවැත්වූ අමරදේවයන් පසුකලෙක ලක්නව් හි භාත්ඛණ්ඩේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පණ්ඩිත් විශ්නු ගෝවින්ද ජෝග්, පණ්ඩිත් උස්මාන් ඛාන්, මක්ෂූද් අලිඛාන් වැනි ශ්‍රේෂ්ඨ භාරතීය ඇදුරුපාණන් හෙවනේ ශාස්ත්‍රීය සංගීතය හදාරමින් ලද සම්භාව්‍ය පෙරදිග සංගීතඥාණය අපට ගැලපෙන අයුරින් එතුමාගේ වචනයෙන් පවසන පරිදි ‘සියත්කරණයට' ලක්කොට ගත්තේය.

Read more...

ජීවිතය හිම කිරමකි

ice cream

Read more...

ගිංගඟ ත් අසරණයි!

ging Read more...

රන් කැඩපත, මේ අහන්න ! (Mirror mirror - on the wall)

 

mirror 1 Read more...

නිවී පහන් වී ලය සැනසෙන ‘අමර ස්වරය'

 

amaradewa 1ඉර පානෙන් රැස් දෝතක් - 18

පණ්ඩිත් අමරදේවයන් හෙල සංගීතයට තිලිණ කළ බොදු බැති ගී සමූහය සිංහල සංගීත වංශ කතාවේ තවත් අමරණීය පරිච්ඡේදයකි.

Read more...

දෙබිඩි අහස

 

sky Read more...

 

 

සයිබර් පවුර