19 January 2018
RSS Facebook Twitter   

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - සිව්වන කොටස ('ගැණ නොනිමි මළවුන්' - ෆ්‍රාන්සස් හැරිසන්)

කලින් දින රාත්‍රියේ පමණක් 7,000කට හානි සිදු වී යැයි යුද කලාපය තුළ තවදුරටත් කොටු වී සිටි කතෝලික පූජකයෙකු මැයි 10 වෙනිදා පාප් වහන්සේට ලීවේය.

Read more...

පැය 48කදී යුද මුක්ත කලාපයට ෂෙල් වෙඩි දහසක්

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - තෙවන කොටස

ජනවාරි 16 වෙනිදා අළුයම් කාලයේ දී, වියළි ආහාර සහ කූඩාරම් පටවාගත් ට්‍රක් රථ සහ සැහැල්ලු වාහන පනස් තුනක්, බල සේනාරක්ෂිත වවුනියා නගරයේ සිට කොටි පාලන ප්‍රදේශයන්ගේ හදවතෙහි වූ පුදුකුඩියිරුප්පු දක්වා වූ පැය හතර හමාරක අවදානම් සහගත ගමනට පිටත් විය. Read more...

ලංකාව සෝමාලියාවට සම කළ එ.ජා. නිළධාරියා ඉවතට

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - දෙවන කොටස

කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශය තුළ කොටුව සිටි ‌බොහෝ දමිලයින්ට, හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ 2008 සැප්තැම්බර්යේදී එක්සත් ජාතීන්ගේ නික්ම යාමයි. ධූලි වළා නංවා නගරයෙන් පිටව යන දැවැන්ත රේඩියෝ ඇන්ටෙනා සවිකළ එක්සත් ජාතීන්ට අයත් හැඩි දැඩි සුධවල ප්‍රවාහන ලොරි සහ ජීප් රථ දෙස ඇතැම්හු සිය පා පැදි නවතා බලා හුන්හ. Read more...

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - පළමු කොටස. ( 'ගැණ නොනිමි මළවුන්' - ෆ්‍රාන්සස් හැරිසන්)

‘මම අන්තිමටම කළකිරුණා. සමස්ත සංස්ථාපිත පද්ධතියම අසමත් වුණා. එක්සත් ජාතීන් විතරක් නෙවෙයි, මුළු මහත් ජාත්‍යන්තර ප‍්‍රජාවම. ශ‍්‍රී ලංකා ආණ්ඩුව දස දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සංහාරය කරන අතරවාරයේදී ලෝකය කරබාගෙන නොනැවතී ගමන් කළා. ඔවුන් නිකම්ම අපිව මඟහැර ගියා.’ - එක්සත් ජාතීන්ගේ සහන සේවක Read more...

ලතා වල්පොල


නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

ලාල් හෑගොඩ


නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

සිරිල් සී පෙරේරා


නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

එස්.ජී. පුංචිහේවා


නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

නන්දන වීරසිංහ


නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

එඞ්මන් ජයසූන්දර


නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක