'සිරසෙන් පමණක් සජිත්ව උස්සන්න බැහැ' - ටිරාන්
- Created on Thursday, 02 October 2014 06:27
- Category: අති විශේෂ
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීමට රාජා මහේන්ද්‍රන් මහතාගේ 'සිරස' නාලිකා පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා දිලිත් ජයවීර මහතාගේ 'දෙරණ' නාලිකාව ද යොදා ගැනීමට කටයුතු කලයුතු බවත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.
DCD සහ මෙලමයින් අඩංගු කිරිපිටි විනාශ කළ බවට සාක්ෂි කෝ?
- Created on Wednesday, 17 September 2014 11:24
- Category: අති විශේෂ
පසුගියදා රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් DCD සහ මෙලමයින් අඩංගු කිරිපිටි ටොන් ගණනක් අදාළ සමාගම් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලද අතර එසේ භාරදුන් කිරිපිටි විනාශ කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් රණතුංග පවුලේ භුක්තියට සවිවේද?
- Created on Monday, 15 September 2014 09:00
- Category: අති විශේෂ
දැනට අර්බුදකාරී වාතාවරණයක පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නැවතත් අතුරුපාලක මණ්ඩලයක් වෙත (Interim committe) යොමුකරලීමේ ‘රණතුංග පවුලේ සැලැස්මක්' පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සම්පූර්ණ සැලැස්මේ මහමොලකරු ලෙස ක්‍රියාකරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් නිශාන්ත රණතුංග මහතාය.
සජිත් ඉත්තෙක් පමණයි. කුමන්ත්‍රණය හෙළිවේ !
- Created on Thursday, 04 September 2014 14:15
- Category: අති විශේෂ
නියෝජ්‍ය නායකත්වය ඉල්ලා ඌව මැතිවරණ ව්‍යාපාරය වර්ජනය කර සිටින සජිත් ප්‍රේමදාස මහතා, එජාප වත්මන් අර්බුදයේ ඉත්තකු පමණක් බවත්, මහ මොළකාරයා සිරස අධිපති රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) බවත් මේවනවිට තහවුරුවී ඇත.
‘පාවෙන වෙළඳ සංකීර්ණයේ' කෝටි 1 1/2 ක අවන්හල අනුර සේනානායකට!
- Created on Monday, 25 August 2014 12:32
- Category: අති විශේෂ
කොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවතේ ඉදිකරන ලද ‘පාවෙන වෙළඳ සංකීර්ණය' අද (25) පස්වරු 5 . 00 ට ශ්‍රීනිප මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලද අතර එම වෙළඳ සංකීර්ණයේ පිහිටි අවන්හල රුපියල් කෝටි එක හමාරක් ගෙවා මිලදී ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාය.
කරු - රවී කැපේ!! නියෝජ්‍ය නායක සජිත් !
- Created on Saturday, 16 August 2014 10:30
- Category: අති විශේෂ
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නැයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙදෙනෙකු එම පක්ෂයේ නායකත්වයට සමීප පුද්ගලයන් දෙදෙනෙකු හරහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඇතැයි වාර්තා වේ.
Read more...ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු යෝෂිතගේ ‘Magenta' සමාගමට!
- Created on Thursday, 07 August 2014 14:47
- Category: අති විශේෂ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙවර මැතිවරණ ප්රචාරක කටයුතු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ ගේ ‘Magenta' ප්‍රචාරණ සමාගම වෙත ලබා දී ඇත. මීට ඉහතදී 2005 -2010 මැතිවරණවලදී ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකලේ 'Triad' ප්‍රචාරණ සමාගමයි. අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම හා කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රභලයෙකු වන දිලිත් ජයවීර 'Triad' ආයතනයේ අධ්යක්ෂකවරුන්වේ.
රාජිතට ගහන්න බඩු දුන්නේ ගෝඨා!
- Created on Wednesday, 06 August 2014 15:07
- Category: අති විශේෂ
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පහර දෙන ලෙස බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.
Read more...
‘Indra Regent' හෝටලයේ කප්පම් මුදල් පමාවීම නිසා අනුර සේනානායක හෝටලය වටලලා!
- Created on Wednesday, 06 August 2014 10:55
- Category: අති විශේෂ
කොළඹ 03, කොල්ලුපිටිය, ආර්.ඒ. ද මැල් මාවතේ (ඩුප්ලිකේෂන් පාර), අංක 383 හි පිහිටි ‘Indra Regent' තරු පන්තියේ හෝටලය එහි හිමිකරුවන් බිය වද්දා තමාගේ නමට පවරා ගැනීමට ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ දූෂිතම සහ වයස්ගතම පොලිස් නිලධාරියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
Read more...රනිල් පැරදුනොත් සජිත් නායකයා කල යුතුයි - ටිරාන්
- Created on Friday, 01 August 2014 12:17
- Category: අති විශේෂ
එජාපයේ නියෝජ්‍ය නායකත්වය බාර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා තවත් කොන්දේසි කිහිපයක් ඉඳිරිපත් කර තිබේ.
ඉන්දීය නියෝජිතයින්ට විශේෂ වරදාන !
- Created on Tuesday, 29 July 2014 12:53
- Category: අති විශේෂ
පසුගියදා ලංකාවට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නිල නොවන නියෝජිත පිරිසට ඇති තරම් ලංකාවේ ව්‍යාපාරික වරදාන ලබා දීමටත් එමගින් ලංකාවේ කෙරෙහි ඇති ඉන්දියානු හොඳ හිත වර්ධනය කර ගැනීමටත් රාජපක්ෂ පවුල දැඩි උත්සාහයක නිරත වී ඇති බැව් වාර්තාවේ.
Read more...More Articles...
අති විශේෂ
- සිරසේ ජඩ මාධ්‍යකලාව ශ්‍රී රංගා ඔප්පුකොට පෙන්වයි ! (UPDATED)
- පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහින්ද - මෛත්‍රී හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස!
- සිරසේ ලොක්කාට Magenta බොස් ගැන ලිංගික ඊර්ෂ්‍යාවක් පහල වෙලා!
- රෙජිස්ට්‍රාර් විනිසුරුගේ සොයුරියක්: යහපාලන ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳියාවන් අතර ගැටීම්
- රාජපක්ෂලා විසින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව විනාශ කළහැටි
- මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙතරම් ආදරේ ඇයි ?
- සියලු රස සමග (සිරස) මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව ! - 01
- යෝෂිත , යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව !
- 'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!!
- මෙරට විදේශ ඇමති මහේෂිනී කොළොන්නේ ද ?
- මිනීමරුවන්ට රැකවරණය සපයන පොලීසියේ බලවතා කවුද ?
- මංගලගෙන් ජනාධිපති සහෝදරයාට තුන් ගුණයක වැටුප වැඩිවීමක්
- ගජ මිතුරන්ට සවාරි යන්න ‘ශ්‍රී ලංකන්' භාරදේ!
- චෙම්මනි වැළලුවේ කාගේ වුවමනාවට ද?
- රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ!
- ඕස්ට්‍රේලියන් මිනිස් ජාවාරමේ මහ මොලකරු හෙන්දාවිතාරණ!
- ජෙනරාල් ෆොන්සේකා හමුදාවේ බලය අල්ලයි!
- මේජර් ජෙනරාල් ලාල් පෙරේරා පුස්ථකාලයෙනුත් හොරා කාලා!
- අනාගත යුද හමුදාපති පිළිබඳව යුද හමුදාවෙන් නිර්දේශයක්
- ගෝඨාභයගේ පළිගැනීමට ලක් වූ මේජර් ජනරාල් සිල්වා