23 April 2018
RSS Facebook Twitter   

සෙලින්කෝ විකුණා ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට මුදල්

ceylincoසෙලින්කෝ සමූහ ව්‍යාපාරය සතු සියලු වත්කම් හා දේපළ විකුණා තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට සැලැස්‌වීම සඳහා අවශ්‍ය පරීක්‍ෂණ කටයුතු බොහෝ දුරට අවසන් බව නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් රජීව් ගුණතිලක මහතා ඊයේ (9 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම දේපළ විකුණා තැන්පත්කරුවන්ගේ මුදල්වලින් 41% ක ප්‍රමාණයක ආපසු ගෙවිය හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

Read more...

Pay-pal ලංකාවට.. බැංකු තුනක් හරහා පමණයි..

paypalසම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ. Read more...

නවසීලන්ත ෆොන්ටෙරා සමාගමට ඇ.ඩො ලක්ෂ 2.5 ක දඩයක්

fontera logo 20 08ලෝකයේ කිරි ආහාර මහා පරිමාණයෙන් නිපදවන විශාලම සමාගම වන ෆොන්ටෙරා සමාගමට ඇමරිකානු ඩොලර් 256,675 ක දඩයක් නියම කොට ඇතැයි වාර්තා වේ. ඒ 2013 වසරේ බොටුලිසම් නම් බැක්ටීරියාව පවතින බවට බියගැන්වීමෙන් ආහාර ආරක්ෂණ පනත සිව් වතාවක් උල්ලංඝනය කිරීම හේතුවෙනි. Read more...

මූල්‍ය ආයතන තැන්පතු පොලීය මහ බැංකුව කියන විදිහට

central bankslබලපත්‍ර ලාභි මූල්‍ය ආයතන තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී අනුපාත සඳහා සීමා පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. Read more...

 

 

ව්‍යාපාරික