ජේගම් දුරේයිරත්නම් මහතා කොමාෂර්ල් බැංකුවේ නව ප්‍රධාන විධායක ධූරයට
- Created on Thursday, 03 July 2014 11:54
- Category: ව්‍යාපාරික
ජේගම් දුරේයිරත්නම් මහතා (Jegan Durairatnam) කොමාර්ෂල් බැංකුවේ නව ප්‍රධාන විධායක/කළමණාකාර අධ්යක්ෂ ලෙස මෙම 17 දා පත් විමට නියමිතය.
දුම්කොළ සමාගමට දිනේෂ් විරක්කොඩි කැඳවයි
- Created on Thursday, 03 July 2014 10:43
- Category: ව්‍යාපාරික
ලංකා දුම්කොළ සමාගමේ නව අධ්‍යක්ෂකවරයෙකු ලෙස දිනේෂ් විරක්කොඩි මහතා පත්ව ඇති බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
Read more...
අපේ ටෙලිකොම් හොංකොං වලදි ආපසු හැරේ!
- Created on Tuesday, 01 July 2014 04:52
- Category: ව්‍යාපාරික
ලක් රජයට බහුතර කොටස් හිමි Sri Lanka Telecom PLC (SLTL.N0000:CSE) අනුබද්ධ හොංකොං හි, SLT Hong Kong Limited යන සමාගම වසා දමා තිබේ.
Read more...
බොරු ගිණුම් හැදුවා යැයි සුප්‍රකට Ernst & Young ට නඩු පවරයි
- Created on Tuesday, 24 June 2014 07:58
- Category: ව්‍යාපාරික
ලොව ප්රමුඛ පෙලේ පුද්ගලික ප්‍රාග්ධන අරමුදල් පහසුකම් සපයන සමාගමක් වන Bain Capital Partners LLC විසින් ලොව ප්‍රමුඛතම විගණන සේවා සමගමක් වන Ernst & Young (දැන් EY නමින් හදුන්වන) එරෙහිව ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට එරෙහිව Massachusetts අධිකරණයේ නඩු පැවරීමට යන බව විදෙස් පුවත් වාර්තා කරයි.
පියඹා යන්න අපි ණය වුණේ මෙහෙමයි!
- Created on Tuesday, 24 June 2014 07:33
- Category: ව්‍යාපාරික
ශ්‍රී ලංකන් ගුවන් සේවය සියයට 5.3 ක අනුපාතයකට පස් අවුරුදු බැදුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 175 ක් රැස් කර ගත් බව මෙම නිකුතුව කළමනාකරණය කළ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ප්‍රකාශකයෙකු පැවසීය.
Read more...
බැංකු ණය පොලී අනුපාත තවදුරටත් අඩු කළ යුතුයි - මහ බැංකුව
- Created on Friday, 20 June 2014 13:30
- Category: ව්‍යාපාරික
සිය ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට වාණිජ බැංකුවලට ප්‍රමාණවත් අවකාශයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකුවල ඉතුරුම් පොලී අනුපාත අපේක්ෂිත මට්ටම දක්වා පහළයැමක් සිදුවුවද, ඊට සමගාමීව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවමත් අපේක්ෂිත පරිදි පහළ ගොස් නොමැති බව ඉකුත් ජුනි 17 වැනිදා පැවැති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කළ බවද මහ බැංකුව කියයි.
Read more...
ලංකා සුපර් ෆෝ ස්ටාර් ඩීසල් නිකුත් වේ
- Created on Tuesday, 17 June 2014 01:48
- Category: ව්‍යාපාරික
ලංකා සුපර් ඩීසල් වෙනුවට “ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර්” නමින් ඩීසල් වර්ගයක් දේශීය වෙළෙඳ පොළට ලබන ජූලි 1 දා සිට හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය කැර තිබේ.
කාර්ගිල්ස් Three Coins බීර අත් හරී!
- Created on Wednesday, 11 June 2014 07:59
- Category: ව්‍යාපාරික
ශ්‍රී ලංකාවේ කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයේ Three Coins බීයර් නිෂ්පාදන හා වෙළෙඳ අංශය මිළදී ගැනීම සඳහා ප්‍රකට සෙල්වනාදන් ව්‍යාපාරික පවුලේ Carson Cumberbatch PLC සමුහයට හා Carlsberg මැලේසියාට අයත් The Lion Brewery Ceylon Plc සමාගම හා ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන පාර්ශවයට අයත් Distilleries Company of Sri Lanka PLC විසින් මේ වන විට අර්පණ ඉදිරිපත් කර ඇතැයි ,කාර්ගිල්ස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Read more...
ලංකාවේ ආනයන වලින් 17% ක් චීනයෙන්
- Created on Tuesday, 10 June 2014 12:54
- Category: ව්‍යාපාරික
සමස්ත ආනයන අගයෙන් සියයට 17කට වග කියමින් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ආනයනකරුවා බවට චීනය පත්ව ඇතැයි පසුගිය 7 වන දා පැවති, නව වැනි චීන-දකුණු ආසියා ව්‍යාපාරික සමුළුව අමතමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
Read more...
ටච්වුඩ් කොටස් හිමියන්ගේ කදුළු කතාවට හැකි උපරිම විසදුම් දෙන්න, නියාමක සුදානමින්!
- Created on Tuesday, 10 June 2014 12:22
- Category: ව්‍යාපාරික
කොළඹ වාණිජ මහධිකරණය විසින් පසුගියදා ඈවර කිරිමේ නියෝග ලබා දුන් ටච්වුඩ් රුක් ආයෝජන ලයිස්තුගත සමාගමේ කොටස් හිමියන් සඳහා සිදු කළ හැකි උපරිම සාධාරණය ඉටු කිරිමට කොටස් වෙළෙඳ පොළ නියාමකයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මැදිහත්ව කටයුතු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය.
Read more...
මැයි සංචාරේ 20.3% කින් ඉහළට
- Created on Tuesday, 10 June 2014 12:16
- Category: ව්‍යාපාරික
පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේ දිවයිනේ සංචාරක ආගමනය සියයට 20.3 කින් ඉහළ ගොස් ඇතැයි අලුත්ම ශ්‍රී ලංකා සංචාරක දත්ත පෙන්වා දේ.
More Articles...
ව්‍යාපාරික
- ලංකා IOC පාඩුයිලු
- රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර මාර්ග පද්ධතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක්
- දුම්කොල සමාගමෙන් ආණ්ඩුවට රුපියල් බිලියන 43.7 ක ආදායමක්
- උද්ධමනය තවදුරටත් පහළට
- මෙරට උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි
- ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා - නවසීලන්ත ව්‍යාපරික හමවක්
- වාහන ආනයනය වාර්තාගත ලෙස ඉහළ යයි
- රේගුව නවීකරණයට සැරසෙයි
- රත්රන් ගණන් බස්සයි !
- රජයේ දත්ත එකම වහලක් යටට
- මුතුකරුප්පන් චෙට්ටියාර්ගෙන් සැබෑ වෙනසක්
- මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ලංකා වාණිජ්‍ය මණ්ඩලයෙන් සම්මන්ත්‍රණයක්
- වාණිජ්‍ය මණ්ඩලයෙන් ඇඟලුම් කර්මාන්තය පිළිබඳ විශ්ලේෂණයක්
- මහබැංකු පොළී අනුපාත පෙර පරිදිම ඉදිරියටත්
- සර් රිචඩ් බ්‍රැන්සන් එළඹෙන සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ සංචාරක
- විදේශගත ශ්‍රමිකයන් ඉලක්ක කර නව සංවර්ධන බැඳුම්කර නිකුතුවක්
- ලංකා බැංකුව එහි ඉන්දියානු ශාඛාවේ මුදල් භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා Intellect’s One Treasury Solution
- පළමු කාර්තුවේදී 6.4% ආර්ථික වර්ධනයක්
- නවතම Huawei Honor දින 7ක් තුළ වාර්තාගත අලෙවියක්
- මැයි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළට