23 July 2018
RSS Facebook Twitter   

ජේගම් දුරේයිරත්නම් මහතා කොමාෂර්ල් බැංකුවේ නව ප්‍රධාන විධායක ධූරයට

Jegan Durairatnamජේගම් දුරේයිරත්නම් මහතා (Jegan Durairatnam) කොමාර්ෂල් බැංකුවේ නව ප්‍රධාන විධායක/කළමණාකාර අධ්‍යක්ෂ ලෙස මෙම 17 දා පත් විමට නියමිතය.

Read more...

දුම්කොළ සමාගමට දිනේෂ් විරක්කොඩි කැඳවයි

ctcලංකා දුම්කොළ සමාගමේ නව අධ්‍යක්ෂකවරයෙකු ලෙස දිනේෂ් විරක්කොඩි මහතා පත්ව ඇති බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි. Read more...

අපේ ටෙලිකොම් හොංකොං වලදි ආපසු හැරේ!

slt hongkongලක් රජයට බහුතර කොටස් හිමි Sri Lanka Telecom PLC (SLTL.N0000:CSE) අනුබද්ධ හොංකොං හි, SLT Hong Kong Limited යන සමාගම වසා දමා තිබේ. Read more...

බොරු ගිණුම් හැදුවා යැයි සුප්‍රකට Ernst & Young ට නඩු පවරයි

 

ernest youngලොව ප්‍රමුඛ පෙලේ පුද්ගලික ප්‍රාග්ධන අරමුදල් පහසුකම් සපයන සමාගමක් වන Bain Capital Partners LLC විසින් ලොව ප්‍රමුඛතම විගණන සේවා සමගමක් වන Ernst & Young (දැන් EY නමින් හදුන්වන) එරෙහිව ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට එරෙහිව Massachusetts අධිකරණයේ නඩු පැවරීමට යන බව විදෙස් පුවත් වාර්තා කරයි.

Read more...

පියඹා යන්න අපි ණය වුණේ මෙහෙමයි!

sl airlineශ්‍රී ලංකන් ගුවන් සේවය සියයට 5.3 ක අනුපාතයකට පස් අවුරුදු බැදුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 175 ක් රැස් කර ගත් බව මෙම නිකුතුව කළමනාකරණය කළ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ප්‍රකාශකයෙකු පැවසීය. Read more...

බැංකු ණය පොලී අනුපාත තවදුරටත් අඩු කළ යුතුයි - මහ බැංකුව

central bank logoසිය ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට වාණිජ බැංකුවලට ප්‍රමාණවත් අවකාශයක්‌ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකුවල ඉතුරුම් පොලී අනුපාත අපේක්‍ෂිත මට්‌ටම දක්‌වා පහළයැමක්‌ සිදුවුවද, ඊට සමගාමීව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවමත් අපේක්‍ෂිත පරිදි පහළ ගොස්‌ නොමැති බව ඉකුත් ජුනි 17 වැනිදා පැවැති රැස්‌වීමේදී මුදල් මණ්‌ඩලය තීරණය කළ බවද මහ බැංකුව කියයි. Read more...

ලංකා සුපර් ෆෝ ස්ටාර් ඩීසල් නිකුත් වේ

 

diesel shedලංකා සුපර් ඩීසල් වෙනුවට “ලංකා සුපර් ඩීසල් ‍ෆෝ ස්ටාර්” නමින් ඩීසල් වර්ගයක් දේශීය වෙළෙඳ පොළට ලබන ජූලි 1 දා සිට හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය කැර තිබේ.

Read more...

කාර්ගිල්ස් Three Coins බීර අත් හරී!

bearශ්‍රී ලංකාවේ කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයේ Three Coins බීයර් නිෂ්පාදන හා වෙළෙඳ අංශය මිළදී ගැනීම සඳහා ප්‍රකට සෙල්වනාදන් ව්‍යාපාරික පවුලේ Carson Cumberbatch PLC සමුහයට හා Carlsberg මැලේසියාට අයත් The Lion Brewery Ceylon Plc සමාගම හා ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන පාර්ශවයට අයත් Distilleries Company of Sri Lanka PLC විසින් මේ වන විට අර්පණ ඉදිරිපත් කර ඇතැයි ,කාර්ගිල්ස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. Read more...

ලංකාවේ ආනයන වලින් 17% ක් චීනයෙන්

china meetingසමස්ත ආනයන අගයෙන් සියයට 17කට වග කියමින් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ආනයනකරුවා බවට චීනය පත්ව ඇතැයි පසුගිය 7 වන දා පැවති, නව වැනි චීන-දකුණු ආසියා ව්‍යාපාරික සමුළුව අමතමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පැවසීය. Read more...

ටච්වුඩ් කොටස් හිමියන්ගේ කදුළු කතාවට හැකි උපරිම විසදුම් දෙන්න, නියාමක සුදානමින්!

touchwoodකොළඹ වාණිජ මහධිකරණය විසින් පසුගියදා ඈවර කිරිමේ නියෝග ලබා දුන් ටච්වුඩ් රුක් ආයෝජන ලයිස්තුගත සමාගමේ කොටස් හිමියන් සඳහා සිදු කළ හැකි උපරිම සාධාරණය ඉටු කිරිමට කොටස් වෙළෙඳ පොළ නියාමකයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මැදිහත්ව කටයුතු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය. Read more...

මැයි සංචාරේ 20.3% කින් ඉහළට

 

touristsපසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේ දිවයිනේ සංචාරක ආගමනය සියයට 20.3 කින් ඉහළ ගොස් ඇතැයි අලුත්ම ශ්‍රී ලංකා සංචාරක දත්ත පෙන්වා දේ.

Read more...

 

 

ව්‍යාපාරික