19 January 2018
RSS Facebook Twitter   

මහ බැංකුව 08 වැනි ඇමෙරිකාණු PR ආයතනයෙත් සහාය ගනී

central bankඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ආර්ථීක,දේශපාලන හා සමාජමය ප්‍රතිරූපය ගොඩ නැංව්මෙහිලා මේ වසරේ සේවය ලබා ගත්, අට වැනි ඇමෙරිකාණු මහජන සබදතා ආයතනයේද සේවය ලබා ගැනීමට මෙරට බලධාරීන් ක්‍රියා කර ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. ඒ 2015 ජුලි මසින් අවසන් වසර තෙක් ඩොලර් 760,000 ක සේවා ගාස්තුවකට යටත්වය.

Read more...

වාණිජ බැංකු පොලී අනුපාතය පහලට

central bank logoඅද (14)  පැවෙත්වෙන අගෝස්තු මස මුදල් මණ්ඩල රැස්වීමේදි තවදුරටත් රටේ වාණිජ බැංකු පොලී අනුපාතය තීරණය කිරීමට බලපාන මහ බැංකු ප්‍රතිපත්තිමය පොළි අනුපාත අඩු වන බවට තොරතුරු අණාවරණය වේ. Read more...

Krrish Square ව්‍යාපෘතිය පණ ගැන්වීමට යයි!

krrishඇමෙරිකාවේ Marriott International, Inc. ආශ්‍රීත The Ritz-Carlton Hotel Company, L.L.C. හා ඒකාබද්ධව කොළඹ යෝජිත “Krrish Square“ ව්‍යාපෘතිය යළි පණ ගැන්වීමට තම ආයතනය කටයුතු කරන බව අර්බුදයට තුඩු දි ඇති ඉන්දියාවේ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ සභාපති Amit Katyal ඊයේ (12)  කොළඹදි ලක් රජයේ නිළධාරින් හමුවේ සපථ වි ඇතැයි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා සදහන් කළේය. Read more...

කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක ධූරයට මහ බැංකුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මහින්ද සිරිවර්ධන

siriwardene

 

දිනේෂ් වීරක්කොඩ් මහතා ඉවත්ව යාමෙන් පුරප්පාඩු වු කොමාර්ෂල් බැංකුවේ (Commercial Bank) අධ්‍යක්ෂ ධුරය සදහා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහින්ද සිරිවර්ධන මහතා පත් කිරීමට යන බව වාර්තා වේ.

Read more...

ලක්සලින් වාර්තාගත ආදායමක්!

laksalaමෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වැඩිවීමත් සමඟ ලක්සල ආයතනය භාණ්ඩ අලෙවිකරණයෙන් මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 435ක (ලක්ෂ 4350ක්) වාර්තාගත ආදායමක් හිමි කරගෙන ඇතැයි ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කරයි. Read more...

ඉන්දියානු සිමැන්ති මෙරටට වෙළඳපොලේ

 

maha shakthiඉන්දියාවේ නිශ්පාදන සිමැන්ති ශ්‍රී ලංකාකික පාරිභෝගියන්ට මිලදී ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

ඉන්දියාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දැවැන්ත විශ්වාසයක්‌ ගොඩනගාගෙන සිටින මහා (MAHA) සිමෙන්ති මෙරටට හදුන්වා දීමට බලධාරීහු පියවර ගෙන ඇති අතර ඉදිරියේ එම සිමැන්ති වෙළඳ පොලෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

Read more...

හදවත උනත් ගිහින් දෙන්න 'සෙන්ඩ් අ ගිෆ්ට්' එයි !

 

send a giftප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන රයිඩර් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ අනුබද්ධ සමාගමක් වන සෙන්ඩ් අ ගිෆ්ට් (Send a Gift) අන්තර්ජාල සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.

Read more...

ශ‍්‍රී ලංකාව, බි‍්‍රක්ස් බැංකුවට එක්වීමට කැමැත්තෙන්

bricsනව සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීම සඳහා බි‍්‍රක්ස් හවුලේ නායකයින් මුල පිරීම ශ‍්‍රී ලංකාව අගය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ එය සංවර්ධනය වන ජාතීන්ට ඉමහත් රුකුලක් බවයි. Read more...

විදුලි බලාගාරවල දැවිතෙක් කදුළක්වත් නෑ

 

oilවිදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් කඳුළක්‌වත් මේ වනවිට රට තුළ නොමැතිවීම නිසා දැනට ගබඩාවල ඇති ලෝ සල්ෆර් ඉන්ධන බලාගාරවලට නිකුත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් රුපියල් කෝටි විසිඅටක අමතර පාඩුවක්‌ සිදුවන බව තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරීයෙක්‌ හෙළිකර සිටී.

Read more...

උ/නැ තෙල් බෙදීම IOC ට විකිණීමේ තැතක්!

 

iocමේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව උතුරු නැගෙනහිර පළාත් දෙකේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඉන්දීය තෙල් සමාගමට (IOC) පැවැරීමට පිරිසක්‌ පිඹුරුපත් සකසමින් සිටින බව තෙල් සංස්‌ථා වෘත්තීය සමිති හෙළි කරයි.

Read more...

සැප්තැම්බර් මාසයට කලින් සල්ලි නොගෙව්වොත් KRRISH ට යන්න වෙයි?

krrishසැප්තැම්බර් මාසයට පෙර මුදල් නොගෙවන්නේනම් කොළඹ කොටුවේ KRRISH සුපිරි නිවාස හා වෙළඳ සංකීරණ ඉඩම යලි රජයට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ. Read more...

 

 

ව්‍යාපාරික