19 January 2018
RSS Facebook Twitter   

එයාර් චයිනා ලංකාව හා චීනය අතර පියාසැරිය අරඹයි

 

Air-Chinaචීන ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා ගුවන් සමාගම ලංකාව හා චීනය අතර සෘජු ගුවන් සේවා සැපයීම ඊයේ (10) රාත්‍රියේ ආරම්භ කළේය.

චීනයේ සිචුආන් ප්‍රාන්තයේ චෙන්ග්ඩු නගරය හා කොළඹ අතර තම සේවාව සපයයි. එයාර් චයිනා සමාගමට අයත් 425 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 10.44 ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් තම පියාසැරිය නිළ වශයෙන් ආරම්භ කළේය.

Read more...

වසර 2000 ට පෙර ඉදිකළ මන්දිර බද්දෙන් නිදහස්

 

big house2000 වර්ෂයට පෙර ඉදිකරන ලද මන්දිර සඳහා පසුගිය අයවැයෙන් යෝජනා කළ බදු අය නොකිරීමට ආණ්ඩුව තීරණ කර තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

Read more...

හයිබ්‍රිඩ් වාහන මිල වැඩි වේ

hybridඅද දින (07) සිට හයිබ්‍රිඩ් වාහනවල මිල ඉහළ දැමීමට මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව දැනට මෙරටට‌ ගෙන්වා තිබෙන වාහනවල මිල ගණන් ද ඉහළ යන බව සඳහන් වේ. ඊයේ දිනයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෝටර් රථ ආනයකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා මේ බව ප්‍රකාශ කළේය. Read more...

හිටපු අමාත්‍ය පෝල් පෙරේරා ගේ පුතා “President's Counsel Ronald Perera” ලංකා බැංකුවේ මුල් පුටුවට!

centralbank 234එක්සත් ජාතික පක්ෂයේ නීති විශාරදයෙකු වන ජනාධිපති නීතිවේදි (President's Counsel ) Ronald Perera මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කිරිමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read more...

යාපනයේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන් ‘නෝදර්න් පවර්' සමාගමේ සම්බන්ධයක් නැහැ

oil confe 1 දැනට පවත්නා සියළුම විද්‍යාත්මක සාක්ෂිවලට අනුව වර්තමානයේ යාපනයේ ඇති වී තිබෙන භූගත ජලය දූෂණය වීමේ ගැටළුවට ශී‍්‍ර ලංකාවේ උතුරට විදුලි බලය සපයන ‘නෝදර්න් පවර් (පෞද්) සමාගම’ කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නැති බවත් එවැනි අසත්‍ය චෝදනා විවිධ යටි අරමුණු ඇති පාර්ශවයන් විසින් නගා ඇති බවත් එහි මව් සමාගම වන ශී‍්‍ර ලංකාවේ කීර්තිමත් සමුහ ව්‍යාපාරයක්වු ‘එම්.ටී.ඞී වෝකර්ස් පී.එල්.සී' සමාගම පැවසීය. Read more...

විදුලි බිලට සංශෝධන

bulb 1විදුලි බිල සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව විදුලි බිල සංශෝධනය කිරීම සඳහා නව මිල සූත්‍රයක්‌ හඳුන්වාදීමට නියමිතය. Read more...

මෛත්‍රී ගේ දින 100ට සහණ දෙන්න 29 දා රුපියල් බිලියන 200 ක පරිපුරක ඇස්තමේන්තුවක් එයි

 

maithri 13මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් බිලියන 200 ක පරිපුරක ඇස්තමේන්තුවක් මෙම 29 දා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.

Read more...

2014 දෙසැම්බර් උද්ධමනය 2.1% ක් - මහ බැංකුව

central bank sriLanka2014 දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 1.5% සිට තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. Read more...

මැතිවරණ වියදම් ගැන මුදල් අමාත්‍යංශයේ බෙදීම්

pbජනාධිපතිවරණය සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට නිලධාරීන් පෙලඹීම හේතුවෙන් මුදල් අමාත්‍යංශය දැඩි පීඩනයකට ලක් වී ඇති බව වාර්තා වේ. Read more...

2015 දී ආසියාව ලෝකයේ අන්තර්ජාල වෙළඳපොළේ ප්‍රධානියා වන ලකුණු

asiaආර්ථික බුද්ධි ඒකකය (Economist Intelligence Unit -EIU) විසින් ඉදිරිපත් කරන දත්ත වාර්තාවලට අනුව ඩොලර් බිලියන 7.6ක සිල්ලර අලෙවියක් සමඟ උතුරු ඇමරිකාවට පිටුපසින් සිටින ආසියාව 2015 දී ලෝකයේ අන්තර්ජාල වෙළඳපොළේ ප්‍රධානියා වන බවට ආර්ථික විශේෂඥයන් මත පළ කරයි. Read more...

බිද වැටෙන රුසියානු රූබලය හමුවේ අපේ තේ අනාගතය අදුරු වේද?

teaබිද වැටෙන රුසියානු රූබලය හමුවේ දේශීය තේ අපනයන කර්මාන්තයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් වහා රජයේ මැදිහත්විමක් ඉල්ලා ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල් හමුවේ කරුණු දැක්විමට යන බව එම සංගමයේ ප්‍රධානි සහ හෙළදිව තේ නිපදවන HVA FOODS PLC ප්‍රධානි රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. Read more...

 

 

ව්‍යාපාරික