19 January 2018
RSS Facebook Twitter   

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ නව ප‍්‍රධාන විධායක නිලධාරි දිලීප විජේසුන්දර

 

deleep wijesundaraශ‍්‍රී ලංකාවේ ජාතික ටෙලිසන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි නව ප‍්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් දිලීප විජේසුන්දර මහතා 2015 මාර්තු 9 වන දින සිට පත්වීම් ලබයි. තම වෘත්තීය ජීවිතය තුළ, සංස්ථාපිත ආයතනයන් ලාභ ලබන ආයතන බවට පත්කිරීමේ නිපුණත්වයෙන් විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයක් පෙන්වා ඇති දිලීප අඹේසුන්දර මහතා, ඉදිරි කාලයේදී ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධන ක‍්‍රියාදාමය වෙනුවෙන් වූ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවාවන්හි සහ අන්තර්ජාල සේවාවන්හි ප‍්‍රධාන සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නායකත්වය සපයනු ඇත.

Read more...

රජයට සල්ලි හොයන්න භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරයි

central-bank-1111මහාමාර්ග අමාත්‍යංශයේ වියදම් පියවා ගැනීමේ අරමුණෙන් මාර්තු මස තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට රජය සූදානම් වේ. ඉදිරි කාලය තුළ සිදුකරන මාර්ග සංවර්ධන කටයුතු සඳහා මෙන්ම පසුගිය කාලය තුළ සිදුකළ මාර්ග සංවර්ධන කටයුතු සහ

Read more...

ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය නැතිවන්නේ වසර හැත්තෑවකින් - එ. ජා. සංවිධානය

gender-pay-gapකාන්තාවන් සහ පිරිමින් අතර පවතින වැටුප් පරතරය තවත් වසර 70 ක කාලයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එළිදැක්වූ වාර්තාවක සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවයි.

Read more...

බිල් ගේට්ස් නැවත අංක එකට

bill-gatesපසුගිය වසර කිහිපයේදී ලොව ධනවතුන් අතර පළමු ස්ථානය අහිමි කරගෙන සිටි බිල් ගේට්ස් නැවතත් පළමු තැනට පත්ව තිබේ. සුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු වන බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 79.2 ක් ලෙස දැක්වේ.

Read more...

පෙබරවාරි මාසයේදී උද්ධමනය පල්ලම් බසී

central-bankමෙරට උද්ධමනය පෙබරවාරි මාසයේදී සියයට 0.6 දක්වා අඩු වී ඇතැයි මහ බැංකුව පවසයි. මෙය 2014 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අවම අගයයි. එසේම වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද සියයට 2.9 දක්වා අඩු වී ඇති අතර එම අගය ජනවාරි මාසයේදී තිබුණේ සියයට 3.2 ක අගයකිනි.

Read more...

ඇපල් සමාගම මෝටර් රථ නිෂ්පාදනයට අත ගසයි

Apple-Carපරිගනක නිෂ්පාදනයේ පෙරළියක් කළ ඇපල් සමාගම එයට හාත්පසින් වෙනස් ක්ෂේත්‍රයක් සඳහා යොමුවීමට සූදානම් වේ. ඔවුන් මේ වනවිට ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකොට තිබේ.

Read more...

ශ්‍රීලංකන් - ජෙට්ස්ටාර් ඒෂියා අතර ගිවිසුමක්

jetstar-asiaශ්‍රී ලංකන් ගුවස් සමාගම ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සමාගම සමග නව ගිවිසුමකට එළඹ තිබේ. මෙහි අරමුණ අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ නගර වෙත තම මෙහෙයුම් ව්‍යාප්ත කිරීමයි.

Read more...

සංචාරක ප්‍රවර්ධනයට ද. අප්‍රිකාව සමග ගිවිසුමකට එළඹෙයි

SA--SLසංචාරක ප්‍රවර්ධන ක්ෂේත්‍රයට අදාල ගිවිසුම් කිහිපයක් ශ්‍රී ලංකාව සමග අත්සන් කිරීමට නියමිත බව දකුණු අප්‍රිකානු රජයේ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන් දෙරටේ සත්වෝද්‍යාන අතර අන්තර් සහයෝගීතාවය සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීමට නියමිතය.

Read more...

අයි.එම්.එෆ්. සමග පැවති සාකච්ඡා සාර්ථකයි - මහබැංකු අධිපති

 

Ravi-K-with-IMFඇමරිකානු ඩොලර් බිලියන 04 ක ණය මුදලක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව මහබැංකු අධිපතිවරයා පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමානකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද එම සාකච්ඡාවලදී ලංකාවේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වූ බව ද මහබැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍ර මහතා පැවසීය.

Read more...

විදුලියෙන් දුවන මෝටර් රථ සඳහා විදුලි ආරෝපන මධ්‍යස්ථාන රටපුරා

 

Electric-Carවිදුලියෙන ධාවනය වන මෝටර් රථ සඳහා විදුලිබලය ආරෝපණය කිරීමට අවශ්‍ය විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (Charging Centre)රටපුරා ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

Read more...

යහපාලන ආණ්ඩුව මුල්‍ය අරමුදලේ පිහිට පතයි

IMF-Logoජාත්‍යන්ත මුල්‍ය අරමුදලෙන් සහන ණයක් ලබාගැනීම සඳහා වත්මන් ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා සාකච්ඡා පැවැත්වීමට ඉදිරියේදී රජයේ නියෝජිත පිරිසක් වොෂින්ටන් බලා පිටත්වීමට සූදානම් වේ.

Read more...

 

 

ව්‍යාපාරික