23 July 2018
RSS Facebook Twitter   

DFCC, වර්ධන බැංකුව ඒකාබද්ධ කරන්න යයි

 

dfccශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වන ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ කිරීම සඳහා මහ බැංකුවේ අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
Read more...

ආර්ථික මධ්‍යස්ථානවලටත් නොමිලේ වයි-ෆයි

free-wi-fiනොමිලේ අන්තර්ජාල පහසුම් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල වයි-ෆයි කලාප පිහිටුවීමට තීරණය කර තිබේ. දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සඳහා මෙම පහසුකම් ලබාදීමට නියමිත අතර
Read more...

ව්‍යාපාරිකයන්ට පහසුකම් සැපයීමට මුදල් අමාත්‍යංශය මැදිහත් වෙයි

businessමෙරට ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සඳහා පහසුකම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ව්‍යාපාරය අංශ අතර හමුවීම් මාලාවක් සංවිධානය කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙහි පළමු හමුව අද
Read more...

ආසියානු සංවර්ධන බැංකුව මෙරට ණය කෝටාව තුන් ගුණයකින් ඉහළ දමයි

ADBආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට ඇමරිකානු ඩොලර් මිලියන 350 - 400 අතර මට්ටමේ පැවති ණය සීමාව ඇමරිකානු ඩොලර් 1200 - 1300 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුකර
Read more...

2015 පළමු කාර්තුවේදී සංචාරක ක්ෂේත්‍රයේ 13.6% ක වර්ධනයක්

 

tourism2015 මුල් කාර්තුව තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය 13.6% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ පෙබරවාරි හා මාර්තු මාසවලට සාපේක්ෂව පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 263.5 ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් බැගින් ආදායම් උපයා ඇත.
Read more...

බොරතෙල් මිල ඉහළ නගී

 

bora-thelලන්ඩන් බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.08 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2014 වසරේ සිට වාර්තා වූ ඉහළම අගය බවයි සඳහන් වන්නේ. මෙම තත්ත්වයත් සමග ඉදිරියේදී බොරතෙල් මිල යහපත් මට්ටමකට පත්වනු ඇති බවට විශ්වාස කෙරේ. 
Read more...

පවතින දේශපාලන තත්ත්වය ආර්ථිකයට අහිතකරයි, ඉක්මනින් මැතිවරණය පවත්වන්න - ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය

ccc logoවත්මන් ජාතික ආණ්ඩුවෙහි පාර්ශ්වකාර දේශපාලන පක්ෂ එකිනෙකට වෙනස් ස්ථාවර දැරීම සහ පවතින පරස්පරතා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අපොහොසත්වීම ආර්ථිකයට, ව්‍යාපාරිකයන්ට සහ විදෙස් ආයෝජකයන්ට අහිතකර බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කරයි. මෙම ව්‍යාකූල තත්ත්වය නිසා මධ්‍යම හා දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම

Read more...

ලබන මාසයේ යළි රාජකාරි කටයුතු පටන් ගන්න හැකි වේවි - මහ බැංකු අධිපති

arjun-mahendranසියලු ගැටලු නිරාකරණය වීමෙන් පසු මැයි මාසයේ මුල සිට මහ බැංකු අධිපති ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍ර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ඔහු රන්දොර වෙබ් අඩවියට ප්‍රකාශ කළ බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

Read more...

ආයෝජකයන්ට හිතකර තත්ත්වයක් ලංකාවේ තිබෙන බව මුදල් ඇමති ඉන්දීය ආයෝජකයන්ට සහතික වෙයි

Ravi-karunanayakeලංකාවේ වර්තමානයේ හා අනාගතයේ පවතින ආර්ථික වටපිටාව තුළ විදෙස් ආයෝජකයන්ට හිතකර තත්ත්වයක් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මුදල් ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය ප්‍රධාන විධායක නිළධාරී සංසදය (ICF) අමතමිනි.

Read more...

ජනාධිපතිවරයාගේ පකිස්ථාන් සංචාරය තුළදී දෙරට අතර ගිවිසුම් 06 කට එකඟතාව

SL--PAK-Leadersපසුගිය දිනවල සිදුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාකිස්ථාන් නිළ සංචාරය තුළදී වෙළඳ ගිවිසුම් ඇතුළු ගිවිසුම් 06 කට දෙරට නායකයන් එකඟතාව පළකර ඇති බව වාර්තා වේ. ඊයේ (06) දින පාකිස්ථානු අගමැති නවාස් ෂරීෆ් මහතාගේ අගමැති මන්දිරයේදී දෙරට නායකයන් මේ ගිවිසුම්වලට අත්සන් කර තිබේ.

Read more...

සාමාජික රටවල දේශගුණික විපාර්යාස අවම කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

ADBආසියානු සංවර්ධන බැංකුව තම සාමාජික රටවල දේශගුණික විපර්යාස අවම කිරීමට සඳහා පියවර ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව දේශගුණික විපර්යාස කෙරෙහි මෙවැනි පියවරක් ගත් පළමු බහුපාර්ශ්වීය බැංකුව බවට ආසියානු සංවර්ධන බැංකුව පත්ව ඇත. තම සාමාජික රටවල් දේශගුණික විපර්යාස නිසා මුහුණ දෙන ගැටළුවලට විසඳුම් සෙවීමට මෙන් ම දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ආකාරයේ ක්‍රියාමාර්ගවලට යොමුවීමට

Read more...

 

 

ව්‍යාපාරික