23 April 2018
RSS Facebook Twitter   

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ලංකා වාණිජ්‍ය මණ්ඩලයෙන් සම්මන්ත්‍රණයක්

ccc logoපශ්චාත් යුද හා පශ්චාත් මැතිවරණ සමයේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ලංකා වාණිජ්‍ය මණ්ඩලය සූදානම් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. 
 
ජූලි 20 වැනිදා සවස 03.00 ට ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් හා ලෝක මට්ටමේ ආර්ථිකය තුළ ලබාගත හැකි ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝලෙස සාකච්ඡා කිරීමට නියමිතය. 

වාණිජ්‍ය මණ්ඩලයෙන් ඇඟලුම් කර්මාන්තය පිළිබඳ විශ්ලේෂණයක්

ccc logoශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය විසින් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා සමස්ත ඇඟලුම් කර්මාන්තයේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් පවත්වා තිබේ. වාණිජ්‍ය මණ්ඩලයේ ව්‍යපාරික තොරතුරු අංශය මගින් මෙම
Read more...

මහබැංකු පොළී අනුපාත පෙර පරිදිම ඉදිරියටත්

central-bank-1111මහබැංකුව විසින් ඊයේ (29) නිකුත් කළ 2015 ජුනි - මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මෙතෙක් පවත්වාගෙන ආ පොළී අනුපාත වෙනස් නොකොට පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 06% ක්
Read more...

සර් රිචඩ් බ්‍රැන්සන් එළඹෙන සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ සංචාරක

baron dinesh

ඒ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හා මෙරට ආයෝජකයන් ඉහළ දැමීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන සර් රිචඩ් බ්‍රැන්සන් හට ශ්‍රී ලංකාවේ සංචාරයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනා කර තිබේ.

Read more...

විදේශගත ශ්‍රමිකයන් ඉලක්ක කර නව සංවර්ධන බැඳුම්කර නිකුතුවක්

central-bankඉදිරි දිනවලදී සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට මහබැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ විදේශගත ශ්‍රීලාංකික ශ්‍රමිකයන් ඉලක්ක කරගනිමිනි. ඒ අනුව ඔවුන්ට තමන් සිටින රටවල මුදල් ඒකකවලින් මෙම බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ.
Read more...

ලංකා බැංකුව එහි ඉන්දියානු ශාඛාවේ මුදල් භාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු සඳහා Intellect’s One Treasury Solution

interlectඉහළ තාක්ෂණයෙන් යුත් භාණ්ඩාගාර විසදුම් බැංකුවේ ඵලදායිතාවය වර්ධනය කරන අතර ක්ෂණිකව වෙළෙදපොළ කෙරේ ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව පිරිනමයි. Read more...

පළමු කාර්තුවේදී 6.4% ආර්ථික වර්ධනයක්

dip-of-censusමෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථිකය 6.4% කින් වර්ධනය වී ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ අවසන් කාර්තුවේද ආර්ථික වර්ධනය මෙම අගයේම පැවති අතර පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව අඩු අගයකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ. 
Read more...

නවතම Huawei Honor දින 7ක් තුළ වාර්තාගත අලෙවියක්

huaweiHuawei විසින් පසුගියදා හඳුන්වා දුන් නවතම Honor G Play, 4X, 6 Plus  ස්මාර්ට්ෆෝන්  10000 ක් පසුගිය දින 7 තුළ මෙරට අලෙවි වී ඇති බව  එම සමාගම නිවේදනය කරයි.  Huawei Honor ස්මාර්ට්ෆෝන් වල ඇති නවීනත්වය සහ සිත්ගන්නා සුළු පහසුකම් මෙන්ම මිල පරාසය නිසා  ඉතා පහසුවෙන්  වෙළඳ ඉලක්ක
Read more...

මැයි මාසයේ උද්ධමනය සුළු වශයෙන් ඉහළට

inflation-rateජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවට අනුව මැයි මාසයේදී මෙරට උද්ධමනය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. එම අගය සටහන් වන්නේ 0.2% ක් ලෙස සටහන් වන අතර එය පසුගිය අප්‍රේල් මාසයේදී සටහන් වූයේ 0.1% ක් ලෙසයි. 
Read more...

මුදල් ඇමතිවරයා සහ ඉන්දීය ටාටා සමූහයේ නියෝජිතයන් අතර හමුවක්

ravi--tata-1මෙරටට පැමිණ සිටින ඉන්දියාවේ ටාටා සමූහයේ නියෝජිත පිරිසක් මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා හමුවිය. මේ සඳහා ටාටා සමූහයේ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී මධූ කන්නන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර එම හමුව මුදල් අමාත්‍යංශයේදී සිදුවිය.
Read more...

Huawei වෙතින් ශ්‍රී ලාංකීය ස්මාර්ට් ෆෝන් වෙළඳපළේ නව පෙරළියක්

huawe-1ආකර්ශනීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට් ෆෝන් තුන් වර්ගය හඳුන්වා දෙමින් Huawei ශ්‍රී ලාංකීය ස්මාර්ට් ෆෝන් වෙළඳපළ තවත් පුළුල් කරයි.
Read more...

 

 

ව්‍යාපාරික