21 April 2018
RSS Facebook Twitter   

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ලංකා වාණිජ්‍ය මණ්ඩලයෙන් සම්මන්ත්‍රණයක්

ccc logoපශ්චාත් යුද හා පශ්චාත් මැතිවරණ සමයේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ලංකා වාණිජ්‍ය මණ්ඩලය සූදානම් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. 
 
ජූලි 20 වැනිදා සවස 03.00 ට ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් හා ලෝක මට්ටමේ ආර්ථිකය තුළ ලබාගත හැකි ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝලෙස සාකච්ඡා කිරීමට නියමිතය. 

 

 

ව්‍යාපාරික